ලීමාහී රෝස් මුනිවරිය

විකිපීඩියා වෙතින්
ලීමාහී ශුද්ධවූ රෝස් මුනිවරිය, T.O.S.D.
ලීමාහී ශුද්ධවූ රෝස් තුමිය
ක්ලවුඩියෝ කොයේලෝ විසින් (1642-1693),
ස්පාඥ්ඤයේ, මැඩ්රිඩ්හී,
ප්‍රාඩෝ කෞතුකාගාරය තුල තැන්පත් කොට ඇත
කන්‍යාව සහ පසුතැවෙන්නා
උපතඅප්‍රේල් 20, 1586(1586-04-20)
ලීමා, පේරූ ප්‍රතිරාජ්‍යය
ස්පාඤ්ඤ අධිරාජ්‍යය
මරණයAugust 24, 1617(1617-08-24) (වයස 31)
ලීමා, පේරූ ප්‍රතිරාජ්‍යය
ස්පාඤ්ඤ අධිරාජ්‍යය
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව, ඇංග්ලිකානු එකමුතුව
භාග්‍යවත් භාවයට එසවූයේඅප්‍රේල් 15, 1667 හෝ 1668, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, නවවන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේඅප්‍රේල් 12, 1671, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, දසවන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානශද්ධවූ ඩොමිනික් ආශ්‍රමය
ලීමා, පේරූ
මංගල්‍යය දිනඅගෝස්තු 23
අගෝස්තු 30 (සමහරක් ලතින් ඇමරිකානු රටවල සහ පූර්ව-1970 සාමාන්‍ය රෝමානු දින දසුනෙහි)
ලාක්ෂනික ගුණාංගරෝස මල, නැංගුරම, බිලිඳු ජේසුතුමා
අනුග්‍රාහකත්වයඑම්බ්‍රොයිඩරි ගෙතුම් කරුවෝ; උයන්පල්ලෝ; මල්කරුවෝ; ඉන්දියාව; ලතින් ඇමරිකාව; ඔවුන්ගේ භක්තිය නිසා අපහාසයට හෝ වැරදි වැටහීමට ලක්ව ඇති අය; පවුල් ආරාවුල් විසඳීම සඳහා; ඇමරිකාවන්හී ආදිවාසී ජනතාව; පේරූ; පිලිපීනය; සන්තා රෝසා, කැලිෆෝර්නියාව; අහංකාරයට එරෙහිව; ලීමා; පෙරූවියානු පොලිස් බලකාය


ලීමාහී ශුද්ධවූ රෝස් මුනිවරිය, T.O.S.D. (අප්‍රේල් 20, 1586 – අගෝස්තු 24, 1617) යනු, පේරූහී, ලීමාහී, ස්පාඤ්ඤ ජනපදිකයෙක් වූ අතර, දැඩි ශ්‍රමණභාවයට ඇයගේ ජීවිතය කැප කිරීම මෙන්ම ඇයගේ ස්වීය පුද්ගලික ව්‍යායාමය තුලින් නගරයේ දුප්පතුන්ට රැකවරණය සැපයීමට පිළිබඳව ප්‍රසිද්ධියට පත් වූවාය. ඩොමිනිකානු නිකායේ ගිහි සාමාජිකාවක් වූ ඕ තුමිය, ඇමරිකාවන්හී උපත ලද්දවුන් අතුරින් කතෝලික සභාව විසින් ශුද්ධවරයට එසවනු ලැබූ පළමුවැන්නා වූවාය.

"https://si.wikipedia.org/w/index.php?title=ලීමාහී_රෝස්_මුනිවරිය&oldid=381323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි