ශ්‍රී ධම්මානන්ද හිමි
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්ර සෙවීම: "ශ්‍රී ධම්මානන්ද හිමි" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2008 ජනවාරි) |
| කේ. ශ්‍රී ධම්මානන්ද හිමි | |
|---|---|
| ආගම | ථේරවාද බෞද්ධ |
කේ. ශ්‍රී ධම්මානන්ද (මාර්තු 18, 1919 - අගෝස්තු 31, 2006) යනු ශ්‍රී ලංකාවේ-උපත ලද බෞද්ධ භික්ෂුවක් සහ ප්‍රාඥයෙකි.
මාටින් ගමගේ ලෙසින් මාතර කිරින්දේ හි උපත ලද ධම්මානන්ද හිමියෝ, උන්වහන්සේගේ දිවිය හා අභිවෘත්තිය බොහෝ ලෙසින් ගෙවූයේ මලයාසියාවෙහිය. වයස අවුරුදු 12 දී ආධුනික භික්ෂුවක් ලෙසින් (සාමණේර) පැවිද්ද ලද උන්වහන්සේ උපසම්පදාව ලද්දේ 1940 දීය. මලයාසියාව—එකල හැඳින්වුනේ මලයාව ලෙසිනි—1952 දී සැපත් වීමෙන් අනතුරුව, මලයාසියාවේ හා සිංගප්පූරුවෙහි ප්‍රධාන ථේරවාද බෞද්ධ භික්ෂුව බවට ස්ථාපිත වීමට ධම්මානන්ද හිමියෝ සමත් වූහ.[1] උන්වහන්සේගේ බොහෝ පොත් පුළුල් පාඨනයට ලක්වූ අතර, අග්නිදිග ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි බොහෝ ඉංග්‍රීසි-කථකයන් හට බුද්ධාගම හඳුන්වා දීමට අතිශයින් ඉවහල් විය.
අඩවියෙන් බැහැර පිටු
[සංස්කරණය]- "Loving Monk". The Buddhist Channel. September 6, 2006.
- "Odd Sighting At Dhammananda's Cremation". The Buddhist Channel. Sep 7, 2006.