Jump to content

කාන්තාවන්ගේ සමානාත්මතා දිනය

විකිපීඩියා වෙතින්
කාන්තාවන්ගේ සමානාත්මතා දිනය
ව්‍යවස්ථාදායක මණ්ඩල පණතේ පළමු පිටුව
සමරනු ලබන්නේඑක්සත් ජනපදය
වර්ගයඓතිහාසික
වැදගත්කමකාන්තාවට ඡන්ද දීමේ අයිතිය ලබා දුන් 19වන සංශෝධනයේ සංවත්සරය
දිනයඅගෝස්තු 26
Frequencyවාර්ෂික


කාන්තාවන්ගේ සමානාත්මතා දිනය යනු, පිරිමින් සමග සම තත්ත්වයෙහි සිටිමින් රට පුරා කාන්තාවන්ට ඡන්ද බලය හිමි කර දීම සිහිකිරීමට සෑම වසරකම එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කෙරෙන දිනයකි. 1920 අගෝස්තු 26 දිනදී, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19වන සංශෝධනය නීතියක් ලෙසින් බලාත්මක කල විටදී, එක්සත් ජනපදයෙහි කාන්තාවන්ට ඡන්ද අයිතිය ප්‍රදානය කෙරුණි. [1] මෙයට වසර බොහෝ ගණනකට පෙර 1878දී සංශෝධනය පළමුවෙන් ඉදිරිපත් කෙරිණි.



ආශ්‍රිත

[සංස්කරණය]