බෙරික් අපෝන් ට්වීඩ්

විකිපීඩියා වෙතින්

බෙරික්-අපෝන්-ට්වීඩ් යනු, නෝතම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි සුළු නගරයක් වන අතර එංගලන්තයේ උතුරුදිගටම වන්නට හා, ට්වීඩ් ගංගා මෝයෙහි නැගෙනහිර වෙරලෙහි පිහිටි අවසන් සුළු නගරය වෙයි. එය පිහිටා ඇත්තේ, ස්කොට්ලන්ත මායිමට සැතපුම් 2½ ක් (කිමී 4) දකුණට වන්නටය.

"https://si.wikipedia.org/w/index.php?title=බෙරික්_අපෝන්_ට්වීඩ්&oldid=275768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි