චීන දින දර්ශනය
Jump to navigation
Jump to search
චීන දින දර්ශනය යනු, චන්ද්‍ර දින දසුනක ලක්ෂණ හා සූර්ය දින දසුනක ලක්ෂණ අඩංගු කොට ගත් චන්ද්‍ර සූර්ය දින දසුනකි.
චීන ජාතිකයන්ගේ සහ බොහොමයක් අග්නිදිග ආසියාවේ ජාතීන්ගේ සාම්ප්‍රදායික දිනදසුන චීන දිනදසුන ලෙස හැඳන්වේ. මෙ දින දසුන සූර්ය දිනදසුන සහ චන්ද්‍ර දින දසුන එක්කර සෑදූ දින දසුනකි.
ව්‍යුහය[සංස්කරණය]
දින[සංස්කරණය]
දිනයක් මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වෙයි.
සුමාන[සංස්කරණය]
සුමාන වර්ග කීපයක් ඇත.
මාස[සංස්කරණය]
අමාවක දිනයේ ඇරඹී අව තුදුස්වක දිනයෙන් අවසන්වේ.