නිදහස් දිනය (නයිජර්)
පෙනුම
| නිදහස් දිනය Fête de l'Indépendance Fête tournante du 3 août Fête de l'Arbre | |
|---|---|
| සමරනු ලබන්නේ | නයිජර් |
| වර්ගය | ජාතික |
| සැමරුම් | උත්සව, දේශපාලන කථා, පෙළපාලි, ගස් සිටුවීම්. |
| දිනය | අගෝස්තු 3 |
නයිජර් ජනරජයේ නිදහස් දිනය, අගෝස්තු 3 දිනදී සමරනු ලබන්නේ, 1960දී ජාතිය, ප්‍රංශය වෙතින් නිදහස ලැබීම සමරනු වස්ය. 1975 දී පටන්, මෙය ආබර් දිනයද වන්නේ කාන්තාරකරණයට එරෙහි සටනෙහි කොටසක් ලෙසින් දේශය පුරා ගස් සිටුවන නිසාය.