ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම

විකිපීඩියා වෙතින්
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම
ස්නාවක ජුවාම් තුමාගේ හිස සමගින් සැලොමේ කරවාජියෝ විසින්, නැෂනල් ගැලරි, ලන්ඩනය. 1607 පමණ.
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම
පෙරටුවෙන් යන්නාගේ හිස ගසා දැමුම
ගරු කරනු ලබනුයේඕර්තඩොක්ස් සභාව
රෝමානු කතෝලික සභාව
පෙරදිග ඕර්තඩොක්ස් සභා
ඉස්ලාම්, ඇංග්ලිකානු එකමුතුව
මංගල්‍යය දිනඅගෝස්තු 29 (ශුද්ධවූ වස්තුව විදහාපෑම)
ලාක්ෂනික ගුණාංගස්නාවක ජුවාම් තුමාගේ සඤ්ඡින්න හිස, රිදී බන්දේසියක් මත බහා, බොහෝ විට සැලොමේ හෝ හෙරෝද් ඇන්ටිපස් විසින් අල්වා ගෙන සිටීම


ගුස්ටාෆ් මෝවු විසින් නිර්මිත සැලොමේ සහ ස්නාවක ජුවාම් තුමාගේ හිසෙහි අවතාරය. දියසායම් චිත්‍රයක්. මධ්‍ය-18 ගණන් වලදී පමණ. වර්තමානයේ මුසී ඩෝසේ, පැරිසිය, ප්‍රංශයහී.
ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුමේ අයිකොනය (අයිකොන කෞතුකාගාරය, රෙක්ලින්හවුසන්)

ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමුම ( පෙරටුවෙන් යන්නාගේ හිස ගසා දැමුම ලෙසින්ද හැඳින්වෙන) යනු ජනවන්දනාමය සම්ප්‍රදායයන් අනුගමනය කරන බොහෝ ක්‍රිස්තියානි සභාවන් විසින් සැමරෙන ශුද්ධවූ දිනයකි. ඔහුගේ ඊර්යාෂකාරී දියණිය සැලොමේගේ පළිගැනීමේ චේතනාවෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් හෙරෝද් ඇන්ටිපස්ගේ නියෝග පරිදී ස්නාවක ජුවාම් තුමාගේ හිස ගසා දැමීම තුලින් වූ ප්‍රාණපරිත්‍යාගය මෙම දිනයේදී සිහි කෙරෙයි.