පාප්වරණ කොන්ක්ලේව් සභාව, 1492

විකිපීඩියා වෙතින්
පාප්වරණ කොන්ක්ලේව් සභාව
අගෝස්තු 1492
ශුද්ධාසනයේ පුරප්පාඩුව තුලදී වංශ විහ්නය
දින සහ ස්ථානය
6–11 අගෝස්තු 1492
සිස්ටීන් උපදෙව්මැදුර, අපෝස්තලික මන්දිරය,
පාප්වහන්සේගේ රාජ්‍යය
ප්‍රධාන නිලධාරින්
පීඨාධිපතිජුලියානෝ ඩිලා රූවර්
උප-පීඨාධිපතිඔලිවේරෝ කරෆ්ෆා
කැමර්ලින්ගෝරෆාලේලෙ රියාරියෝ
මූලපූජාප්‍රසාදිතුමාලුවිස් හුවන් ඩෙල් මීල ඉ බොර්හා
(ගිරෝලමො බස්සො ඩෙල්ලා රූවර් විසින් ආදේශ කෙරිණි)
මූලතේවාචාර්යතුමාෆ්‍රැන්චෙස්කො පිකොලෝමිනි
පාප්වරණය
රහස් ඡන්ද වාර4
තේරී පත්වූ පාප් වහන්සේ
රොඩ්රීගො බොර්හා
(ගන්නාලද නම: හයවන ඇලෙක්සැන්ඩර්)
← 1484
සැප්තැම්බර් 1503 →