ධර්මරාජේශ්වර්
පෙනුම
| ධර්මරාජේශ්වර් | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | ශාම්ගාර් තාලුකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 24°11′38.22″N 75°29′56.42″E / 24.1939500°N 75.4990056°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දිස්ත්‍රික්කය | මන්ද්සෞර් |
| ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
| රට | ඉන්දියාව |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | ඉන්දියානු ශෛලකර්ම ගෘහනිර්මාණ ශිල්පය |
| සම්පූර්ණ කෙරුණේ | 4වන - 5වන සියවස |
ධර්මරාජේශ්වර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි මන්ද්සෞර් දිස්ත්‍රික්කයේ පිහිටි 4වන-5වන සියවට අයත් පුරාතන බෞද්ධ සහ හින්දු ලෙන් සිද්ධස්ථානයකි.[1][2]
මේවාත් බලන්න
[සංස්කරණය]ඉන්දියානු ශෛලකර්ම ගෘහනිර්මාණ ශිල්පය
පින්තූර ගැලරිය
[සංස්කරණය]-
ධර්මරාජේශ්වර් සිද්ධස්ථානය
-
ශිවලිංගය
-
ධර්මරාජේශ්වර දේවාලය
-
ධර්මරාජේශ්වර දේවාලය
-
ඇඹරුම් කටයුතු සඳහා භාවිතා වූ ඇඹරුම් ගලක්
ආශ්‍රේයයන්
[සංස්කරණය]