සූරයන් අතර වීරයා

විකිපීඩියා වෙතින්
සූරයන් අතර වීරයා
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයපද්මසිරි කොඩිකාර
තිර රචනයපද්මසිරි කොඩිකාර
කතාවස්තුවපද්මසිරි කොඩිකාර
නිශ්පාදනයපද්මසිරි කොඩිකාර, අනුර අබේසේකර
රංගන ශිල්පීන්විජය කුමාරතුංග සබීතා පෙරේරා
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංගීතයසෝමපාල රත්නායක
Production
company
හොංකොං කලර් මූවී ලැබ් ටී.කේ.චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 28, 1993 (1993-05-28)

සූරයන් අතර වීරයා යනු 1993දී තිරගත කළ සිංහල චිත්‍රපටයකි මෙහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වාගේ වන අතර මෙහි විජය කුමාරතුංග, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ යනාදීන් රංගනයෙන් දායක වෙයි.

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග
  • සබීතා පෙරේරා
  • ලයනල් දැරණියගල
  • ක්ලීටස් මෙන්ඩිස්
  • සනෝජා බිබිලේ
  • ෆ්‍රෙඩී සිල්වා
  • බන්දු සමරසිංහ
  • ලිලියන් එදිරිසිංහ
  • මානෙල් චන්ද්‍රලතා
  • ෆීලික්ස් ප්‍රේමවර්ධන
  • එම්. වී. බාලන්
  • සමන් ජයලත්
  • ටිරෝන් මයිකල්
  • එස්. කේ. එස්. කොඩිකාර
  • විජය විජේසේකර
  • ගාමිණී කුමාර්
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • සුනිල් බමුණුආරච්චි
  • රාජු ගමගේ
  • ලයනල් ග්‍රෝස්ට්
  • සරත් කොරුවන්ගේ
  • ජයලත් ප්‍රනාන්දු
  • ජයන්ත පෙරේරා
  • තිලක් ධම්මික
  • සම්පත් ප්‍රනාන්දු
  • නාලක පෙරේරා

ගීතයන්[සංස්කරණය]

පසුබිම් සංගීතය - සෝමපාල රත්නායක, ගී පද කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට

අංකය. ගීතයගායනයන් කාලය
1. "රෑ සීත යාමේ මේ සිහිනයේ"  එච්.ආර්. ජෝතිපාල  
2. "අපේ යොවුන් ආදරේ දැනිලා"  එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක  
3. "උන්මාදනියේ වෙන් වී යන"  එච්.ආර්. ජෝතිපාල  
4. "වින්ද වේදනාව ප්‍රියේ"  එච්.ආර්. ජෝතිපාල  

නිෂ්පාදනය[සංස්කරණය]

  • නිෂ්පාදන සහාය - රෝහණ සිසිර කුමාර
  • කැමරා සහාය - ජී. නන්දසේන, රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, කේ. ෆ්‍රැන්ක්ලින්
  • සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් සංස්කරණය - හැරිස් නන්දසිරි
  • අංග රචනය - ලක්ෂ්මන් පෙරේරා
  • කලා අධ්‍යක්ෂණය - ඩබ්. සෙල්වරාජ්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • ශබ්ද ආරෝපණය, පටිගත කිරීම සහ මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන
  • නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ් නිෂ්පාදන කෘත්‍යාධිකාරි - එම්. ඩී. හේවාන්ද
  • නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත
  • නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=සූරයන්_අතර_වීරයා&oldid=378235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි