Jump to content

ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
(12th Parliament of Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
← ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව →
ශ්‍රී ලංකාවේ 5වන පාර්ලිමේන්තුව
සමාලෝචනය
ව්‍යවස්ථාදායකයශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
මන්ත්‍රීවරු සංඛ්‍යාව225
වෙබ් අඩවියparliament.lk
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායකඑම්. ජෝසප් මයිකල් පෙරේරා, එජාපෙ
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
පුරප්පාඩු
කාරක සභා
නියෝජ්‍ය සභාපති
සිරි අන්ද්‍රාහෙන්නදි, එජාපෙ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාපෙ
විපක්ෂ නායක රත්නසිරි වික්‍රමනායක, පොපෙ (2001-02)
මහින්ද රාජපක්ෂ, පොපෙ (2002-04)
සභානායකවි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකමහින්ද සමරසිංහ, එජාපෙ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකමහින්ද රාජපක්ෂ, පොපෙ (2001-02)
මංගල සමරවීර, පොපෙ (2002-04)
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම20–27 ඔක්කොම්බර්2001
මැතිවරණය5 දෙසැම්බර් 2001
පළමු රැස්වීම19 දෙසැම්බර් 2001
විසුරුවාහැරීම 7 පෙබරවාරි 2004
කාලසීමාව වසර 2, මාස 1 හා දින18
සභාවාර
1වන: 19 දෙසැම්බර් 2001 – 3 නොවැම්බර් 2003
2වන: 19 නොවැම්බර් 2003 – 7 පෙබරවාරි 2004

ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව යනු 2001 දෙසරම්බර් 5 දින පැවැති 2001 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2001 දෙසැම්බර් 19 දිනදී වන අතර එය පූර්ණ කාලයට පෙර 2004 පෙබරවාරි 7 දිනදී විසුරුවා හැරිණි.

මැතිවරණය

[සංස්කරණය]

12වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 දින පැවැත්විණි. අළුතින් තැනුණු විපක්ෂ සන්ධානයක් වන එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ), ආසන 225 අතුරින් ආසන 109 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි විශාලතම කණ්ඩායම බවට පත් විය. බලයේ සිටි පොදු පෙරමුණ (පොපෙ) ආසන 77 ක් දිනා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආසන 16 ක් දිනා ගත් අතර දෙමළ පක්ෂ අතර අළුතින් තැණුනු සන්ධානයක් වූ දෙමළ ජාතික සන්ධානය (දෙජසං) ආසන 15 ක් දිනා ගත්තේය. කුඩා පක්ෂ ඉතිරි ආසන 8 දිනා ගත්තේය.[1]

ප්‍රතිඵල

[සංස්කරණය]
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජාපෙ කොළ පැහැයෙන් සහ පොපෙ නිල් පැහැයෙන් දැක්වෙති.
සන්ධානයඡන්ද%ආසන
  එක්සත් ජාතික පෙරමුණ4,086,02645.62%109
  පොදු පෙරමුණ3,330,81537.19%77
  ජනතා විමුක්ති පෙරමුණ815,3539.10%16
  දෙමළ ජාතික සන්ධානය348,1643.89%15
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය105,3461.18%5
 ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය72,7830.81%2
 ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ16,6690.19%1
වෙනත්180,7132.02%0
එකතුව8,955,869100.00%225

නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2001 දෙසැම්බර් 19 දිනදීය.[2] එම්. ජෝසප් මයිකල් පෙරේරා කථානායක ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය. පොපෙ විසින් කිසිවකු නම් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නියෝජ්‍ය කථානායක තනතුර පුරප්පාඩුව පැවතිණි. සිරි අන්ද්‍රහැන්නදි නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය.

තමන්ගේම පක්ෂ නාමය යටතේ තේරී පත්වූ ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් පස් දෙනාගේ සහය සහිතව රජයක් පිහිටුවීමට එජාපෙ සමත් විය (දිස්ත්‍රික්ක තුනක් තුල ශ්‍රීලංමුකො තරග කලේ තමන්ගේම නම යටතේ වන අතර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයන්හීම එජාපෙ හා එක්ව තරග කලේය).

2001 දෙසැම්බර් 9 දිනදී, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ පත් කෙරිණි.[3] ඇමතිවරුන් 24 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් 28 දෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2001 දෙසැම්බර් 12 දිනදී දිවුරුම් දෙන ලදි.[4][5]

1978 දී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු කාල පරිච්ඡේදයක් පුරාවට දේශපාලනික සහවාසය සිදුවීම 12වන පාර්ලිමේන්තුව තුල දක්නට ලැබිණි. විශේෂිත වශයෙන් කැරලිකාර දෙමළ කොටි හා සමගින් සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක කල ආකාරය පිළිබඳව ඇතුළු බොහෝ කාරණා අරභයා ජනාධිපති කුමාරතුංග සහ අගමැති වික්‍රමසිංහ අතර මත ගැටුම් ඇති විය.[6]2003 නොවැම්බර් මාසය මුලදී අගමැති වික්‍රමසිංහ රටින් බැහැරව සිටි අතරතුර දේශපාලනික ආතතිය උග්‍ර තත්ත්වයකට පත්වූ අතර, ජනාධිපති කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කොට, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට, අගනුවර වීදි මත හමුදා බල ඇණි යොදවා වැදගත් අමාත්‍යාංශ තුනක පාලන බලය සියතට ගත්තාය (ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු සහ මාධ්‍ය).[7][8][9][10] ජනාධිපති කුමාරතුංගගේ පක්ෂය මෙන්ම විපක්ෂ පොදු පෙරමුණෙහි ප්‍රධාන කොටසද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව 2004 ජනවාරි 20 දිනදී එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නම්වූ නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත්හ.[11] එයට දින කිහිපයකට පසු එනම් 2004 පෙබරවාරි 7 දිනදී නියමිත ආයු කාලය සම්පූර්ණ වීමට වසර හතරකට කිට්ටු කාලයක් තිබීයදීත් ඇය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ පාර්ලිමේන්තුවෙහි බහුතරයක සහය රජය සතුව තිබියදීය.[12][13]

පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්

[සංස්කරණය]

මරණ සහ ඉල්ලා අස්වීම්

[සංස්කරණය]

12වන පාර්ලිමේන්තුව තුල පහත දැක්වෙන මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:


මන්ත්‍රීවරු

[සංස්කරණය]
නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබයකෝන්, දිමුතු බණ්ඩාරමහනු5,95719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
අබේගුණවර්ධන, රෝහිතකළුත46,57119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙ ශ්‍රීලනිප පොපෙ
අබේනායක, පියදාසරත්න38,65519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
අබේරත්න, පී. ඩී.කළුත52,41419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
අබේවර්ධන, ලක්ෂමන් යාපාමාතර81,61719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
අබේවර්ධන, මහින්ද යාපාමාතර64,75619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
අබේවර්ධන, වජිරගාල්ල110,05519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙරාජ්‍ය පරිපාලන, කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති (01-).
අබේවික්‍රම, ආනන්දගාල්ල50,77219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
අඩෙයිකලනාදන්, සෙල්වම්වන්නි28,54819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඊවිසදෙජාසංදෙඊවිසදෙජාසං
අලුත්ගමගේ, මහින්දානන්දමහනු50,61819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
අළුවිහාරේ, ඇලික්මාතලේ75,62019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති (01-).
අළුවිහාරේ, රංජිත්මාතලේ72,55319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
අමරතුංග, ජෝන්ගම්ප82,32619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙඅභ්‍යන්තර කටයුතු ඇමති (01-03).
අමරවීර, මහින්දජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
අමුණුගම, සරත්මහනු78,11019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ආනන්දසංගරී, වීරසිංහම්යාපන36,21719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
ආනන්දන්, ශිවශක්තිවන්නි14,02319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ඊජවිවිපෙදෙජාසංඊජවිවිපෙදෙජාසං
අන්ද්‍රාහැන්නදි, සිරිහම්බ26,64419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙකාරක සභා නියෝජ්‍ය සභාපති (01-04).
අෂ්රෆ්, ෆේරියල්අම්පා28,80219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජාසසංපොපෙජාසසංපොපෙ
අතාවුල්ලා, ඒ. එල්. එම්.අම්පා35,52319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොශ්‍රීලංමුකොඑජාපෙමහාමාර්ග ව්‍යාපෘති ඇමති (01-).
අතුකෝරාල, ගාමිණීරත්න140,05419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙගමනාගමන, මහාමාර්ග, හා ගුවන්සේවා ඇමති (01-).
අත්තනායක, තිස්සමහනු99,38119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙමධ්‍යම පළාත සංවර්ධන ඇමති (01-).
අස්වර්, ඒ. එච්. එම්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති ඇමති (01-).
බදියුදීන්, රිසාඩ්වන්නි9,27619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජාපෙ
බණ්ඩාර, පාලිත රංගෙපුත්ත69,16719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුමමොණරා38,47419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
බණ්ඩාර, එස්. ඒ. ආර්. මද්දුමබදුල්36,70819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
බණ්ඩාරනායක, අනුරගම්ප262,05119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
බණ්ඩාරනායක, ඩී. එම්.කුරුණෑ52,80819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
බණ්ඩාරනායක, ඉන්දිකකුරුණෑ69,51319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපරිසර හා ස්වභාවික සම්පත් නියෝජ්‍ය ඇමති (01-).
බණ්ඩාරනායක, පණ්ඩුගම්ප78,61419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
බාවා, ඒ. ඒ. එම්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොශ්‍රීලංමුකොඑජාපෙ
බෝගොල්ලාගම, රෝහිතකුරුණෑ65,57619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙකර්මාන්ත ව්‍යාපෘති ඇමති (01-).
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසමූපකාර ඇමති (01-).
කාදර්, මොහිදීන් අබ්දුල්මඩක17,49719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොශ්‍රීලංමුකොඑජාපෙධීවර කටයුතු නියෝජ්‍ය ඇමති (01-).
චන්ද්‍රා නේරු, ආරියනායගම්අම්පා26,28219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
චන්ද්‍රසේකර්, රාමලිංගම්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
චන්ද්‍රසේකරන්, පෙරියසාමිනුඑලි121,42119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004කජපෙඑජාපෙකජපෙඑජාපෙවතු යටිතල ව්‍යාපෘති ඇමති (01-).
චන්ද්‍රසේන, එස්. එම්.අනුරා38,09019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
චොක්සි, කේ. එන්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙමුදල් ඇමති (01-).
කොල්ලුරේ, රාජාජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංකොපපොපෙශ්‍රීලංකොපපොපෙ
දසනායක, ද. මු.පුත්ත47,10019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
දසනායක, ඩී. එම්. එස්. කේ.නුඑලි35,50419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ඩාවුඩ්, බෂීර් සේගුජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජාපෙනිවාස නියෝජ්‍ය ඇමති (01-).
දයාරත්න, පැටිකිරිගේඅම්පා42,30119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන ඇමති (01-).
දයාරත්න, ටියුඩර්කළුත55,18119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ද මැල්, මල්ලිකාමාතර60,53119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ද මැල්, රොනීජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ද සිල්වා, නිමල් සිරිපාලබදුල්85,27319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ද සොයිසා, අජන්තාජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
දේවානන්ද, ඩග්ලස්යාපන9,74419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ඊජප්‍රපඊජප්‍රප
දිසානායක, අනුර කුමාරජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
දිසානායක, දුමින්දඅනුරා76,08819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
දිසානායක, නවින්නුඑලි74,89419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවතු කර්මාන්ත නියෝජ්‍ය ඇමති (01-).
දිසානායක, එස්. බී.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙකෘෂිකර්ම හා පශුසම්පත් ඇමති (01-). සමෘද්ධි ඇමති (01-).
දිසානායක, සාලින්දකුරුණෑ69,96319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
දොඩන්ගොඩ, අමරසිරිගාල්ල78,69719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ඒකනායක, ටී. බී.කුරුණෑ43,99419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ඒකනායක, ඩබ්. බී.අනුරා51,37319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ප්‍රනාන්දු, ජොන්ස්ටන්කුරුණෑ114,84519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙතරුණ කටයුතු හා ක්‍රීඩා ව්‍යාපෘති ඇමති (01-).
ප්‍රනාන්දු, මිල්රෝයිපුත්ත35,12119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ප්‍රනාන්දු, ටිරෝන්කොළඹ46,12919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ විදේශ කටයුතු අමාත්‍ය (01-).
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ්ගම්ප95,59119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ෆවුසි, ඒ. එච්. එම්.කොළඹ103,81719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ගලප්පත්ති, ජස්ටින්මාතර60,54819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ගලප්පත්ති, නිහාල්හම්බ4,51419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
ගමගේ, ලාල්අනුරා36,60919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවිදේශ කටයුතු වලට සහයවීමේ ව්‍යාපෘති ඇමති (01-).
ගමගේ, පියසේනගාල්ල54,57019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ගනේෂන්, මනෝකොළඹ54,94219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004බජපෙඑජාපෙබජපෙඑජාපෙ
ගොපල්ලව, අනුරකුරුණෑ48,67219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ගුණසේකර, අර්ල්පොළොන්57,95719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ව්‍යාපෘති ඇමති (01-).
ගුණසේකර, එඩ්වඩ්ගම්ප70,66719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ගුණතිලක, නන්දනකළුත8,31219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
ගුණවර්ධන, බන්දුලකොළඹ66,51619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙග්‍රාමීය ආර්ථික ඇමති (01-). මුදල් නියෝජ්‍ය ඇමති (01-).
ගුණවර්ධන, දිනේෂ්කොළඹ87,61519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004මඑපෙපොපෙමඑපෙපොපෙ
ගුණවර්ධන, එම්. කේ. ඒ. එස්.ත්‍රිකුණා14,93819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ගුණවර්ධන, සරණගම්ප59,47019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
හජ්රාත්, ඒ. එල්. එම්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජාපෙ
හකීම්, රවුෆ්මහනු71,09419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජාපෙවරාය සංවර්ධන හා නාවික කටයුතු ඇමති (01-). නැගෙනහිර සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති (01-).
හලීම්, එම්. එච්. ඒ.මහනු75,63019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
හඳුන්හෙට්ටි, සුනිල්කොළඹ9,43819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
හාරීස්, එච්. එම්. එම්.අම්පා34,79819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොශ්‍රීලංමුකොඑජාපෙ
හැරිසන්, පාලිස්ගේඅනුරා69,87819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙනිවාස සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
හෂීම්, කබීර්කෑගල්53,40619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙතෘතියික අධ්‍යාපනය හා පුහුණුව ව්‍යාපෘති ඇමති (01-).
හේරත්, ජයරත්නකුරුණෑ47,47119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
හේරත්, මහීපාලකෑගල්70,93419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
හේරත්, විජිතගම්ප13,98119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
හිස්බුල්ලා, එම්. එල්. ඒ. එම්.මඩක19,78519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ඉසඩීන්, එම්. එච්. සේගුජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජාසසංපොපෙජාසසංපොපෙ
ඉස්මයිල්, මොහමඩ්අම්පා23,71819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොශ්‍රීලංමුකොඑජාපෙ
ජාගොඩගේ, අචලරත්න2,61719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
ජයරත්න, දි. මු.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ජයරත්න, සිඩ්නිපොළොන්28,10919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජයසේකර, ප්‍රේමලාල්රත්න79,74219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ජයසේන, සුමේදාමොණරා31,23919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ජයසිංහ, අතුල නිමලසිරිජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාරඅනුරා54,96919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ


ජයසූරිය, කරුගම්ප250,91219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ විදුලිබල සහ බලශක්ති ඇමති (01-).
ජයවර්ධන, අශෝකරත්න37,44219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ජයවර්ධන, ජයලත්ගම්ප116,73719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපුනුරුත්ථාපන, නැවත පදිංචිකිරීමේ හා සරණාගත ව්‍යාපෘති ඇමති (01-).
ජයවර්ධන, ලකීමහනු45,69319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ජයවීර, ජයන්තගාල්ල49,66719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
කදිර්ගාමර්, ලක්ෂ්මන්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
කරලියැද්ද, තිස්සඅනුරා35,60819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
කරුණානායක, රවිකොළඹ129,99319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවාණිජ හා පාරිභෝගික සේවා ව්‍යාපෘති ඇමති (01-).
කරුණාතිලක, ගයන්තගාල්ල64,25719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
කත්‍රිආරච්චි, චන්දනකොළඹ57,67319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
කටුගොඩ, ජයන්තකොළඹ54,27419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
කවිරත්න, සංජීවමාතලේ37,22619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
කිරිඇල්ල, ලක්ෂ්මන්මහනු70,24119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවැවිලි කර්මාන්ත ඇමති (01-).
කිතුලගොඩ, ජිනදාසමාතර4,79919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
කොඩිතුවක්කු, කරුණාසේනකොළඹ78,09319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙමානව සම්පත් සංවර්ධන, අධ්‍යාපක හා සංස්කෘතික කටයුතු ව්‍යාපෘති ඇමති (01-)
ක්‍රිෂ්නපිල්ලෙයි, ඥානමුත්තුමඩක20,67519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004සලංදෙකොදෙජාසංසලංදෙකොදෙජාසං
කුගනේශ්වරන්, ඉරාසාවන්නි15,93619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඊවිසදෙජාසංදෙඊවිසදෙජාසං
කුලරත්න, ආනන්දහම්බ24,81119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙදක්ෂිණ ප්‍රදේශ සංවර්ධන ඇමති (01-).
කුමාර, ආනන්ද සරත්පොළොන්40,38119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
කුමාරණතුංග, ජීවන්කොළඹ70,79919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
කුමාරසිරි, ආනන්දමොණරා37,56719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ලාල්කාන්ත, කේ. ඩී.අනුරා4,30419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
ලොකුබණ්ඩාර, වි. ජ. මු.බදුල්80,59319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපාර්ලිමේන්තුවේ සභානායක (01-04). අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාග්‍රතා ඇමති (01-). බුද්ධ ශාසන ඇමති (01-).
ලොකුගේ, ගාමිණීකොළඹ66,96819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසංචාරක ඇමති (01-).
මහරුෆ්, මොහමඩ්ත්‍රිකුණා25,26419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
මහේශ්වරන්, ත්‍යාගරාෂායාපන11,59819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙහින්දු කටයුතු ව්‍යාපෘති ඇමති (01-).
මහරූෆ්, මොහොමඩ්කොළඹ85,98819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙනාගරික පොදු පහසුකම් ව්‍යාපෘති ඇමති (01-).
මාකර්, ඉම්තියාස් බකීර්කළුත89,14719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙජන සන්නිවේදන ව්‍යාපෘති ඇමති (01-03).
මාන්තිලක, චිත්‍රාමහනු51,76819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
මාරපන, තිලක්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙආරක්ෂක ඇමති (01-03).
මෂූර්, නූර්ඩීන්වන්නි12,67319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවන්නි පුනුරුත්ථාපනයට සහායවීමේ ව්‍යාපෘති ඇමති (01-).
මටනරාසා, නාදරාසායාපන7,35019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ඊජප්‍රපඊජප්‍රප
මොහොමඩ්, එම්. එච්.කොළඹ64,78319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙබස්නාහිර පළාත සංවර්ධනය ඇමති (01-).
මොරගොඩ, මිලින්දකොළඹ134,13219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘති ඇමති (01-).
මුස්තාපා, එම්. එම්. එම්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
නානායක්කාර, හේමකුමාරගාල්ල78,59019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
නාවින්න, එස්. බී.කුරුණෑ78,71819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
නෙල්සන්, එච්. ජී. පී.පොළොන්41,82219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවාරිමාර්ග ව්‍යාපෘති ඇමති (01-).
පරරාජසිංහම්, ජෝසප්මඩක20,27919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
පතිරණ, රිචඩ්ගාල්ල72,73719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
පීරිස්, ජී. එල්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන ඇමති (01-). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමති (01-).
පෙරේරා, ඩිලාන්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
පෙරේරා, ෆීලික්ස්ගම්ප73,00919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
පෙරේරා, ගාමිණී ජයවික්‍රමකුරුණෑ141,70219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති (01-).
පෙරේරා, ජෝසප් මයිකල්ගම්ප86,95919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙකථානායක (01-04).
පෙරේරා, ලැරයින්පුත්ත46,04319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, ලිලන්තකොළඹ43,88719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
පෙරේරා, නෙයොමාල්පුත්ත59,89519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
පියදාස, කේ. කේ.නුඑලි54,20619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
පියසේන, උපාලිකුරුණෑ50,96319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙරාජ්‍ය ප්‍රවාහන ව්‍යාපෘති අමාත්‍ය (01-).
පොඩිනිලමේ, ජයතිලකකෑගල්46,76919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවයඹ පළාත සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
පොන්නම්බලම්, ගජේන්ද්‍රකුමාර්යාපන29,64119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004සලංදෙකොදෙජාසංසලංදෙකොදෙජාසං
ප්‍රේමචන්ද්‍ර, භාරත ලස්මන්කොළඹ61,53019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ප්‍රේමදාස, චම්පිකාකෑගල්57,24919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
ප්‍රේමදාස, සජිත්හම්බ92,53619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසෞඛ්‍ය නියෝජ්‍ය ඇමති (01-).
ප්‍රේමජයන්ත්, සුසිල්කොළඹ90,17019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
ප්‍රේමතිරත්න, ඕලිතගම්ප81,30219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
පුංචිනිලමේ, සුසන්තරත්න101,03319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසුළු ඉඩම් හිමි සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
පුෂ්පකුමාර, ජගත්මොණරා32,75419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
පුත්‍රසිගාමනී, වඩිවේල්ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රාධක්‍රිෂ්ණන්, පෙරුමල්පිල්ලෙයිජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004කජපෙඑජාපෙකජපෙඑජාපෙ
රාජකරුණා, සරත් චන්ද්‍රගම්ප60,77619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
රාජපක්ෂ, චමල්හම්බ48,47319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රාජපක්ෂ, මහින්දහම්බ81,85519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-02). විපක්ෂ නායක (02-04).
රාජපක්ෂ, සුරනිමලගම්ප60,86119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපාසැල් අධ්‍යාපනය ව්‍යාපෘති ඇමති (01-).
රඹුක්වැල්ල, කෙහෙලියමහනු143,23519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
රණතුංග, අර්ජුනකොළඹ97,40919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රණතුංග, රෙජීගම්ප53,03119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රන්දෙණිය, රවින්ද්‍රගම්ප56,44919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
රත්නායක, බිමල්කුරුණෑ4,24019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
රත්නායක, සී. බී.නුඑලි49,67319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රත්නායක, ගාමිණීකෑගල්3,69119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
රත්නතිලක, මහින්දරත්න58,26519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
රත්නායක, සාගලමාතර55,42319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවිදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමති (01-).
රත්නායක, අමරා පියසීලිකුරුණෑ50,96319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙවනිතා කටයුතු ඇමති (01-).
රත්වත්තේ, අනුරුද්ධමහනු102,90619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
රවිරාජ්, නඩරාජායාපන19,26319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
රූපසිංහ, නීල්ගම්ප48,16719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සමරසිංහ, මහින්දකළුත108,50319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-04). රැකිරක්ෂා හා කම්කරු ව්‍යාපෘති ඇමති (01-).
සමරවීර, මංගලමාතර105,99219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක (02-04).
සමරවීර, රවින්ද්‍රබදුල්44,74219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසමාජ සුබසාධන ව්‍යාපෘති ඇමති (01-).
සමරවීර, උපාලිබදුල්43,22819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
සමිත, බද්දේගමගාල්ල42,12019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සම්බන්ධන්, රාජවරෝතියම්ත්‍රිකුණා40,11019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
සතාසිවම්, එස්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සේනානායක, රුක්මන්කෑගල්73,59419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙපරිසර හා ස්වභාවික සම්පත් ඇමති (01-).
සේනාරත්න, රාජිතකළුත102,91919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙඉඩම් ව්‍යාපෘති ඇමති (01-).
සේනාධිරාජා, මාවෙයියාපන33,83119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසං
සෙනෙවිරත්න, අතාවුදකෑගල්56,29919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සෙනෙවිරත්න, ජෝන්රත්න64,69319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සෙනෙවිරත්න, ලක්ෂ්මන්බදුල්46,79219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙජල කළමනාකරණ ව්‍යාපෘති ඇමති (01-).
සිවාජිලිංගම්, එම්. කේ.යාපන17,85919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඊවිසදෙජාසංදෙඊවිසදෙජාසං
සිරිසේන, මෛත්‍රිපාලපොළොන්52,42119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සිරිසේන, ආර්. ඒ. ඩී.කෑගල්44,62719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙසමෘද්ධි ව්‍යාපෘති ඇමති (01-).
සිද්ධාර්දන්, තරුමලිංගම්වන්නි4,46819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඊමවිසංප්‍රමවිපෙදෙඊමවිසංප්‍රමවිපෙ
සිවලිංගම්, මුත්තුනුඑලි107,33819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ලංකකොඑජාපෙලංකකොඑජාපෙකෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති (01-).
සිවසිතම්පරම්, මුරුගේසුජාතික19 දෙසැම්බර් 20015 ජූනි 2002දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසංමිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ කදිර්ගාමතම්බි තුරෙයිරත්නසිංහම්.
සියඹලාපිටිය, රංජිත්කෑගල්49,29819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සොයිසා, විජිත් විජයමුණිමොණරා30,72419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
සුබසිංහ, එස්. කේ.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
තෙන්නකෝන්, ජනක බණ්ඩාරමාතලේ49,95919 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
තෙන්නකෝන්, කුමාරිකුරුණෑ42,91419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
තෙන්නකෝන්, තිලිණ බණ්ඩාරමහනු51,54219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
තංගවඩිවේල්, තම්බිරාජාමඩක24,47519 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004දෙඊවිසදෙජාසංදෙඊවිසදෙජාසං
තෙවරප්පෙරුම, ඒ. කේ.අම්පා26,36119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
තිසේරා, දයාශ්‍රිතපුත්ත32,45719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
තොණ්ඩමන්, ආරුමුගම්නුඑලි121,54219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ලංකකොඑජාපෙලංකකොඑජාපෙනිවාස හා වතු යටිතල පහසුකම් ඇමති (01-).
තවුෆීක්, කේ. එම්.ත්‍රිකුණා24,84719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
තවුෆීක්, එම්. එස්.ජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලංමුකොඑජාපෙශ්‍රීලංමුකොඑජාපෙ
තුරෙයිරත්නසිංහම්, කේ.ජාතික7 පෙබරවාරි 2004දෙඑවිපෙදෙජාසංදෙඑවිපෙදෙජාසංමුරුගේසු සිවසිතම්පරම් වෙනුවට පත් කෙරුණි.
තිසේරා, සුගත්පුත්ත36,21819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
උම්මා, ආන්ජන්ගම්ප10,83419 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
වේලායුදම්, කරුපයියාබදුල්40,75319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
විනයාගමූර්ති, අප්පදුරෙයියාපන19,47219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004සලංදෙකොදෙජාසංසලංදෙකොදෙජාසං
වන්නිආරච්චි, පවිත්‍රා දේවීරත්න84,17319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
වෙදආරච්චි, දිලිප්හම්බ38,97219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
වීරකෝන්, අතුල ඉන්දිකගාල්ල2,93819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
වීරවංශ, විමල්කොළඹ19,68719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ජවිපෙජවිපෙ
වෙල්ගම, කුමාරකළුත81,50719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
වික්‍රමනායක, රත්නසිරිකළුත120,43219 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ විපක්ෂ නායක (01-02).
වික්‍රමරත්න, ඩී. ඩී. ඩබ්.බදුල්33,51319 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
වික්‍රමසිංහ, රනිල්කොළඹ415,68619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ අග්‍රාමාත්‍යවරයා (01-04). සැලසුම් සංවර්ධන හා ක්‍රියාත්මක කිරීමේ ඇමති (01-).
විජේකෝන්, ජයසුන්දරජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
විජේමාන්න, ලක්ෂ්මන්කළුත45,76619 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
විජේසේකර, මහින්දමාතර95,37819 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙධීවර හා සාගර සම්පත් ඇමති (01-).
විජේතුංග, ඒ. ඒ.රත්න43,08119 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004එජාපඑජාපෙඑජාපඑජාපෙ
යාලේගම, බන්දුලමාතලේ35,45019 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
යාපා, අනුර ප්‍රියදර්ශනකුරුණෑ67,71719 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ශ්‍රීලනිපපොපෙශ්‍රීලනිපපොපෙ
යෝගරාජන්, රාමයියාජාතික19 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004ලංකකොඑජාපෙලංකකොඑජාපෙ

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2001 – ඕල් අයිලන්ඩ් රිසල්ට් කොම්පොසිෂන් ඔෆ් බාර්ලිමන්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 26 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
  2. ↑ සුමදු වීරවර්ණ සහ නාමිනි විජේදාස (20 දෙසැම්බර් 2001). "ඔපනිං ඔෆ් 12ත් පාර්ලිමන්ට් විත්අවුට් මච් සෙරමනි". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/20/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  3. ↑ අබේවර්ධන, කේසර (10 දෙසැම්බර් 2001). "රනිල් ස්වෝන්-ඉන් ඈස් පීඑම්, ටු ෆෝම් ඕල් පාර්ටි ගව්මට්.". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/10/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  4. ↑ "වික්‍රමසිංහ අපොයින්ට්ස් කැබිනට් ඔෆ් 25". ටැමිල්නෙට්. 12 දෙසැම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6555. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  5. ↑ "යූඑන්එෆ් ගම්මට්. කැබිනට් ස්වෝන්-ඉන්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. 13 දෙසැම්බර් 2001. http://www.island.lk/2001/12/13/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  6. ↑ "ඉලෙක්ෂන්ස් ඉන් 2004". ශ්‍රී ලංකා පාර්ලිමන්ට්. අන්තර්-පාර්ලිමේන්තු සංගමය. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
  7. ↑ "ශ්‍රී ලංකා ත්‍රෝන් ඉන්ටු පොලිටිකල් ක්‍රයිසිස්". බීබීසී නිවුස්. 4 නොවැම්බර් 2003. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3239303.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  8. ↑ "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් සැක්ස් මිනිස්ටර්ස් ඔෆ් ඩිෆෙන්ස්, ඉන්ටීරිය ඇන්ඩ් මීඩියා". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10347. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  9. ↑ "ටෲප්ස් ඩිප්ලෝයිඩ් ඉන් සිටි, ශ්‍රී ලංකන් පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ්". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10348. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  10. ↑ "ස්ටේට් ඔෆ් එමර්ජන්සි ටු බී ඩික්ලෙයාඩ් ඉන් ශ්‍රී ලංකා". ටැමිල්නෙට්. 5 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10360. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  11. ↑ "එස්එල්ඔෆ්පී-ජේවීපී එලායන්ස් සයින්ඩ් ඉන් කලම්බු". ටැමිල්නෙට්. 20 ජනවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11003. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  12. ↑ "ශ්‍රී ලංකා පාර්ලිමන්ට් ඩිසෝල්ව්ඩ්". ටැමිල්නෙට්. 7 පෙබරවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11164. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  13. ↑ "ශ්‍රී ලංකා ලීඩර් සැක්ස් පාර්ලිමන්ට්". බීබීසී නිවුස්. 8 පෙබරවාරි 2004. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3469261.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010.
  14. ↑ "සීනියර් ටැමිල් ලීඩර් සිවස්ත්තම්පරම් ඩෙඩ්". ටැමිල්නෙට්. 5 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7024. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010.
  15. ↑ "නිව් ටිඑන්ඒ නැෂනල් ලිස්ට් එම්පී ෆ්‍රොම් මුතූර් ඊස්ට්". ටැමිල්නෙට්. 23 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7115. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010.