රාමලිංගම් චන්ද්‍රසේකර්
Appearance
රාමලිංගම් චන්ද්‍රසේකර් | |
|---|---|
| Ramalingam Chandrasekar ராமலிங்கம் சந்திரசேகர் | |
| ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | අනුර කුමාර දිසානායක |
| ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති | |
| තනතුර දරමින් 5 ඔක්තොම්බර් 2006 – 9 පෙබරවාරි 2010 | |
| කථානායකවරයා | වි.ජ.මු. ලොකුබණ්ඩාර |
| පූර්වප්‍රාප්තිකයා | පියසිරි විජේනායක |
| අනුප්‍රාප්තිකයා | මුරුගේසු චන්ද්‍රකුමාර් |
| ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| තනතුර දරමින් 19 දෙසැම්බර් 2001 – 9 පෙබරවාරි 2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | රාමලිංගම් චන්ද්‍රසේකර් 22 ජනවාරි 1963 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය (2001 - 2010) |
| රැකියාව | දේශපාලනඥ |
රාමලිංගම් චන්ද්‍රසේකර් (ඉංග්‍රීසි: Ramalingam Chandrasekar), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස කටයුතු කළේය.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.