සභානායක (ශ්‍රී ලංකාව)
පෙනුම
සභානායක යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරක් වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ රජයේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.
| ශ්‍රී ලංකා සභානායක
இலங்கை சபைத் தலைவர் Leader of the House of Sri Lanka | |
|---|---|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය | |
| ශෛලීය | ගරු සභානායක |
| මෙහි සාමාජිකයෙකි | |
| මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
| පත් කරන්නා | අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා |
| ධූර කාල ප්‍රමාණය | වසර 5 |
| සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
| සමාරම්භක දරන්නා | දොන් බාරොන් ජයතිලක |
| සංස්ථාපනය | 1931, ජූලි 10 |
සභානායකවරුන්ගේ ලැයිස්තුව
[සංස්කරණය]- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය
ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකයින් (1931–1947)[සංස්කරණය] | ||||||
|---|---|---|---|---|---|---|
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | රාජ්‍ය මන්ත්‍රණ සභා වාරය | මූලාශ්‍ර | |
| දොන් බාරොන් ජයතිලක | 10 ජූලි 1931 - 30 නොවැම්බර් 1942 | ලංකා ජාතික කොංග්‍රසය | 1වන | [1] | ||
| ඩී.එස්. සේනානායක | 2 දෙසැම්බර් 1942 - 4 ජූලි 1947 | එක්සත් ජාතික පක්ෂය | 2වන | [1] | ||
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකයින් (1947-1972)[සංස්කරණය] | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | නියෝජිත මන්ත්‍රී මණ්ඩල වාරය | මූලාශ්‍ර | |
| එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක | 26 සැප්තැම්බර් 1947 - 12 ජූලි 1951 | එක්සත් ජාතික පක්ෂය | 1වන | [1] | ||
| ජෝන් කොතලාවල | 12 ජූලි 1951 - 12 ඔක්තෝබර් 1953 | එක්සත් ජාතික පක්ෂය | 1වන 2වන |
[1] | ||
| ජේ.ආර්. ජයවර්ධන | 1953 ඔක්තෝබර් 29 - 1956 පෙබරවාරි 18 | එක්සත් ජාතික පක්ෂය | 2වන | [1] | ||
| සී.පී. ද සිල්වා | 19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 3වන | [1] | ||
| ජේ.ආර්. ජයවර්ධන | 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 | එක්සත් ජාතික පක්ෂය | 4වන | [1] | ||
| සී.පී. ද සිල්වා | 1960 අගෝස්තු 5 - 1964 දෙසැම්බර් 17 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 5වන | [1] | ||
| සී.පී. ද සිල්වා | 1965 අප්‍රේල් 5 - 1970 මාර්තු 25 | එක්සත් ජාතික පක්ෂය | 6වන | [1] | ||
| මෛත්‍රීපාල සේනානායක | 7 ජුනි 1970 - 22 මැයි 1972 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 7වන | [1] | ||
ජාතික රාජ්‍ය සභාවේ සභානායකයින් (1972-1978)[සංස්කරණය] | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | ජාතික රාජ්‍ය සභා වාරය | මූලාශ්‍ර | |
| මෛත්‍රීපාල සේනානායක | 22 මැයි 1972 - 18 මැයි 1977 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1වන | [1] | ||
| රණසිංහ ප්‍රේමදාස | 26 ජූලි 1977 - 1978 සැප්තැම්බර් 7 | එක්සත් ජාතික පක්ෂය | 2වන | [1] | ||
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායකයින් (1978-වර්තමානය)[සංස්කරණය] | ||||||
| නම | ඡායාරූපය | ධුර කාලය | පක්ෂය | පාර්ලිමේන්තු වාරය | මූලාශ්‍ර | |
| රණසිංහ ප්‍රේමදාස | 7 සැප්තැම්බර් 1978 - 20 දෙසැම්බර් 1988 | එක්සත් ජාතික පක්ෂය | 1වන | [1] | ||
| රනිල් වික්‍රමසිංහ | 6 මාර්තු 1989 - 7 මැයි 1993 | එක්සත් ජාතික පක්ෂය | 2වන | [1] | ||
| විජයපාල මෙන්ඩිස් | 7 මැයි 1993 - 24 ජූනි 1994 | එක්සත් ජාතික පක්ෂය | 2වන | [1] | ||
| රත්නසිරි වික්‍රමනායක | 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 3වන | [1] | ||
| රිචඩ් පතිරණ | 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 4වන | [1] | ||
| ඩබ්ලිව්.ජේ.එම්. ලොකුබණ්ඩාර | 3 ජනවාරි 2002 - 7 පෙබරවාරි 2004 | එක්සත් ජාතික පක්ෂය | 5වන | [1] | ||
| මෛත්‍රීපාල සිරිසේන | 3 මැයි 2004 - 9 අගෝස්තු 2005 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන | [1] | ||
| නිමල් සිරිපාල ද සිල්වා | 9 අගෝස්තු 2005 - 20 ජනවාරි 2015 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන 7වන |
[1] | ||
| ලක්ෂ්මන් කිරිඇල්ල | 20 ජනවාරි 2015 - 2 ජනවාරි 2020 | එක්සත් ජාතික පක්ෂය | 7වන 8වන |
[1] | ||
| දිනේෂ් ගුණවර්ධන | 3 ජනවාරි 2020 - 27 ජූලි 2022 | මහජන එක්සත් පෙරමුණ | 8වන 9වන |
[1] | ||
| සුසිල් ප්‍රේමජයන්ත් | 27 ජූලි 2022 - 24 සැප්තැම්බර් 2024 | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 9වන | [1] | ||
| බිමල් රත්නායක | 21 නොවැම්බර් 2024 - වර්තමානය | ජාතික ජන බලවේගය | 10වන | [1] | ||
මේවාද බලන්න
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - පාර්ලිමේන්තු අත්පොත, Leaders of the House