Jump to content

රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
රත්නපුර
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාතසබරගමුව
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
රත්නපුර
මැතිවරණ
කොට්ඨාශ
8
ඡන්දදායකයන්734,651[1] (2010)
ජනගහනය1,099,000[2] (2008)
වර්ග ප්‍රමාණය3,275 km2[3]
මන්ත්‍රීවරුන් ගණන10
මන්ත්‍රීවරුන්තලතා අතුකෝරල, එජාපෙ
රංජිත් ද සොයිසා, එජනිස
දුනේෂ් ගන්කන්ද, එජාපෙ
ප්‍රේමලාල් ජයසේකර, එජනිස
වාසුදේව නානායක්කාර, එජනිස
රන්ජන් රාමනායක, එජාපෙ
සනී රෝහන, එජනිස
ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, එජනිස
පවිත්‍රා දේවී වන්නිආරච්චි, එජනිස
ජනක වක්කුඹුර, එජනිස

රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. සබරගමුව පළාතේ පිහිටි රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 10 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 734,651 සිටියහ.[1]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුනු පළමුවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයාපක්ෂයමැතිවරණ කොට්ඨාශයට ඡන්දතැපැල්
ඡන්ද
මුළු ඡන්ද%
බලන්ගොඩඇහැළියගොඩකලවානකොලොන්නනිවිතිගලපැල්මඩුල්ලරක්වානරත්නපුරය
ජූනියස් රිචඩ් ජයවර්ධනඑජාප22,92323,72113,80624,45921,55617,21224,98624,7652,475175,90350.90%
හෙක්ටර් කොබ්බෑකඩුවශ්‍රීලනිප20,67919,74213,64418,28720,30815,10617,93625,4021,402152,50644.13%
රෝහණ විජේවීරජවිපෙ1,4408516294,1617791,1261,3398609811,2833.26%
වාසුදේව නානායක්කාරනසසප532,9875283626157102373,4941.01%
කොල්වින් ආර්. ද සිල්වාලසසප195272129378205214291273391,9960.58%
කුමාර් පොන්නම්බලම්සලදෙකො765433595235625104220.12%
’‘‘වලංගු ඡන්ද’’’45,36647,62728,29347,42742,96233,75444,67151,4534,051345,604100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද336855237505324340289499223,407
මුළු ඡන්ද45,70248,48228,53047,93243,28634,09444,96051,9524,073349,011
ලියාපදිංචි ඡන්දදායකයෝ51,83756,59232,90460,32648,51038,66251,38561,986402,202


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "2010pe" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ↑ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004–2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.