බිමල් රත්නායක
Appearance
බිමල් රත්නායක | |
|---|---|
| Bimal Rathnayake | |
| ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
| සභානායක | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත් |
| ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| තනතුර දරමින් 2015 සැප්තැම්බර් 3 – 2020 මාර්තු 3 | |
| පූර්වප්‍රාප්තිකයා | සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ |
| කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් 28 මාර්තු 1973[1] ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් [2] (Bimal Rathnayake, උපත 12 අගෝස්තු 1964), හෙවත් බිමල් රත්නායක, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මෙන්ම වත්මන් සභානායකවරයා ලෙස කටයුතු කරයි.[3] ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "ගරු බිමල් රත්නායක මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්): නිල වාර්තාව" (PDF). ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 9 නොවැම්බර් 2017. p. 10. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.