ඇලික් අළුවිහාරේ

විකිපීඩියා වෙතින්

වනිගසේකර මුදියන්සේ රාලහාමිලාගේ ඇලික් අළුවිහාරේ හෙවත් ඇලික් අළුවිහාරේ ( 1926 දෙසැම්බර් 20 - 2009 මැයි 17 ) එක්‌සත් ජාතික පක්‍ෂය මුල් කරගෙන සිය දේශපාලන කටයුතු මෙහෙයවු ශ්‍රී ලංකික දේශපාලනඥයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇලික්_අළුවිහාරේ&oldid=470600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි