අනුර බණ්ඩාරනායක
පෙනුම
අනුර බණ්ඩාරනායක | |
|---|---|
| විපක්ෂ නායක | |
| තනතුර දරමින් 1983 නොවැම්බර් 8 – 1988 දෙසැම්බර් 20 | |
| ජනාධිපතිවරයා | ජේ.ආර්.ජයවර්ධන |
| අග්‍රාමාත්‍යවරයා | රණසිංහ ප්‍රේමදාස |
| පූර්වප්‍රාප්තිකයා | ඒ. අමිර්තලිංගම් |
| අනුප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
| 16 වෙනි පාර්ලිමේන්තු කථානායක | |
| තනතුර දරමින් 2000 ඔක්තෝබර් 18 – 2001 ඔක්තෝබර් 10 | |
| ජනාධිපතිවරයා | චන්ද්‍රිකා බණ්ඩාරනායක |
| අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
| පූර්වප්‍රාප්තිකයා | කිරි බණ්ඩා රත්නායක |
| අනුප්‍රාප්තිකයා | ජෝශප් මයිකල් පෙරේරා |
| නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | |
| තනතුර දරමින් 1980–1988 | |
| පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
| අනුප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
| විදේශ කටයුතු,උසස් අධ්‍යාපන,සංචාරක,සංස්කෘතික උරුමයන් හා ජාතික උරුමයන් පිළිබද හිටපු අමාත්‍ය | |
| Member of Parliament නුවර එළිය - මස්කෙලිය සඳහා | |
| තනතුර දරමින් 1977 ජූලි 21 – 1989 පෙබරවාරි 15 | |
| පූර්වප්‍රාප්තිකයා | මැතිවරණ කොට්ඨාශය ස්ථාපිත කිරිම |
| අනුප්‍රාප්තිකයා | මැතිවරණ කොට්ඨාශය අහෝසි කිරිම |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1949 පෙබරවාරි 15 අත්තනගල්ල, ශ්‍රී ලංකාව |
| විපත | 16 මාර්තු 2008 (වයස 59) කොළඹ, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| රැකියාව | දේශපාලඥ |
අනුර ප්‍රියදර්ශි සොලමන් ඩයස් බණ්ඩාරනායක ( 1949 පෙබරවාරි 15 - 2008 මාර්තු 16 ) යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවිණ දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසද කටයුතු කලේය.
මුල්කාලින ජිවිතය
[සංස්කරණය]දේශපාලන ජිවිතය
[සංස්කරණය]වෙනත් කරුණු
[සංස්කරණය]ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කථානායක ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව