වජිර අබේවර්ධන
Appearance
වජිර අබේවර්ධන | |
---|---|
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති | |
තනතුර දරමින් 2001–2004 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament for ගාල්ල දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994–2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සැප්තැම්බර් 2, 1960 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
වාසස්ථාන(ය) | 22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07 |
උගත් ශාස්ත්‍රාලය | මහින්ද විද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය |
වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.[1]දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයට 2020 මහ මැතිවරණයේදී හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරයි. වජිර අබේවර්ධන අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.