වජිර අබේවර්ධන

විකිපීඩියා වෙතින්
වජිර අබේවර්ධන
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති
තනතුර දරමින්
2001–2004
Member of the ශ්‍රී ලංකාවේ Parliament
for ගාල්ල දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1994–2010
පුද්ගලික තොරතුරු
උපතසැප්තැම්බර් 2, 1960 (1960-09-02) (වයස 62)
Nationalityශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
Other political
affiliations
එක්සත් ජාතික පෙරමුණ
Residence(s)22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07
උගත් ශාස්ත්‍රාලයමහින්ද විද්‍යාලය
මොරටුව විශ්වවිද්‍යාලය

වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.[1] වජිර අබේවර්ධන අධයාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=වජිර_අබේවර්ධන&oldid=245163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි