Jump to content

මැද කොළඹ මැතිවරණ කොට්ඨාසය

මැද කොළඹ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මෙම කොට්ඨාසය තුන්-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මැද කොළඹ මැතිවරණ කොට්ඨාසය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මැද කොළඹ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. ඊ. ගුණසිංහකම්කරු පක්ෂයබයිසිකලය23,47023.64%
ටී.බී. ජයාඑක්සත් ජාතික පක්ෂයකරත්ත රෝදය18,43918.57%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂයකුඩය15,43515.55%
එම්.එච්.එම්. මුනාස්ගෙය8,6008.66%
අයිෂා රවුෆ්ස්වාධීනගස8,4868.55%
වී.ජේ. පෙරේරාඅලියා5,9505.99%
වී.ඒ. සුගතදාසලාම්පුව4,8984.93%
ජී.ඩබ්. හැරී ද සිල්වාතරාදිය4,1414.17%
වී.ඒ. කන්දයියාඔරලෝසුව3,3913.42%
එස්. සරවනමුත්තුපුටුව2,9512.97%
පී. ගිවෙන්ද්‍රසිංහඅත1,5691.58%
කේ. දහනායකකෝප්පය9971.00%
කේ. වීරයියායතුර3520.35%
කේ.සී.එෆ්. ඩීන්තරුව3450.35%
එන්.ආර්. පෙරේරාසමනලයා2590.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව99,283100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,489
මුළු ඡන්ද සංඛ්‍යාව102,772
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව55,994
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය183.54%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පීටර් කේනමන්කුඩය32,34627.28%
එම්.සී.එම්. කලීල්ගෙය25,64721.63%
රසීක් ෆරීඩ්යතුර24,91121.01%
ඒ. ඊ. ගුණසිංහබයිසිකලය19,84316.74%
පී. ද එස්. කුලරත්නඅලියා‍14,55612.28%
පියසීල ගිවේන්ද්‍රසිංහඅත7510.63%
එච්.එල්. පෙරේරාතරුව5170.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව118,570100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව4,217
මුළු ඡන්ද සංඛ්‍යාව122,788
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,400
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය210.25%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂයතරුව45,29630.62%
රසීක් ෆරීඩ්කුඩය26,51217.92%
එම්.එස්. තේමිස්අත20,37813.77%
එම්.සී.එම්. කලීල්කරත්ත රෝදය20,33813.75%
වී.ඒ. සුගතදාසඅලියා18,23412.33%
ඒ. ඊ. ගුණසිංහබයිසිකලය16,67811.27%
ඒ. ඇලි මොහාමුඩ්මල5010.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව147,937100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,901
මුළු ඡන්ද සංඛ්‍යාව151,838
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව70,022
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය216.84%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.සී.එම්. කලීල්එක්සත් ජාතික පක්ෂයකණ්නාඩි කූට්ටම33,12119.02%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂයතරුව30,57417.56%
රණසිංහ ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා29,82817.13%
පී.බී. තම්පෝයතුර22,22812.76%
රසීක් ෆරීඩ්කුඩය21,03312.08%
එම්.එස්. තේමිස්මහජන එක්සත් පෙරමුණ්කරත්ත රෝදය19,09310.96%
ඊ.එස්. රත්නවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත11,8596.81%
අබ්දුල් අසීස්ගස4,6352.66%
ඩී.ජේ.එස්. පරණයාපාලාම්පුව4140.24%
වසන්ත අප්පදුරෙයිනැව4040.23%
සිසිල් වික්‍රමසිංහඇස3970.23%
ඒ. කුමාරසිංහමල2200.13%
ප්‍රේමරංජන් ලෝකේෂ්වරමේසය1710.10%
ඒ.ඒ. මොහමඩ්පෝච්චිය1660.10%
වලංගු ඡන්ද සංඛ්‍යාව174,143100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව4,592
මුළු ඡන්ද සංඛ්‍යාව178,735
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව74,922
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය238.56%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රසීක් ෆරීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත45,34225.75%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂයතරුව38,66321.96%
එම්.සී.එම්. කලීල්එක්සත් ජාතික පක්ෂයඇස37,48621.29%
රණසිංහ ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා35,03519.90%
පී.බී. තම්පෝලංකා සම සමාජ පක්ෂයයතුර16,4069.32%
එම්.එස්. තේමිස්කරත්ත රෝදය3,1641.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව176,096100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,488
මුළු ඡන්ද සංඛ්‍යාව179,584
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව74,922
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය239.69%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ෆලීල් කෆූර්එක්සත් ජාතික පක්ෂයපුටුව68,37231.54%
රණසිංහ ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා64,43829.72%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂය (මොස්කව්)තරුව41,47819.13%
එම්. හලීම් ඉෂාක්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත32,13214.82%
පී.බී. තම්පෝලාම්පුව4,5592.10%
ඩී.ඒ. පියදාසමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය2,5201.16%
එන්. ෂන්මුගදාසන්කොමියුනිස්ට් පක්ෂය (පීකිං)කුඩය2,4271.12%
ඕ.එස්.ඒ.ඉසෙඩ්. ඇබ්ඩීන්මල3320.15%
පූපති සරවනමුත්තුනැව2820.13%
ආර්.එච්. ජයසේකරතරාදිය2680.12%
වලංගු ඡන්ද සංඛ්‍යාව216,808100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව4,638
මුළු ඡන්ද සංඛ්‍යාව221,446
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව93,468
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය236.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රණසිංහ ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂයඅලියා69,31029.48%
ෆලීල් කෆූර්එක්සත් ජාතික පක්ෂයපුටුව63,62427.06%
පීටර් කේනමන්කොමියුනිස්ට් පක්ෂයතරුව58,55724.91%
එම්. හලීම් ඉෂාක්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත41,71617.74%
සී. දුරෙයිරාජාකුඩය7830.33%
එම්. හැරෝන් කරීම්සීනුව4130.18%
පූපති සරවනමුත්තුනැව3960.17%
පනන්ගදාන් රාමන් ක්‍රිෂනන්තරාදිය3070.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව235,106100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව5,491
මුළු ඡන්ද සංඛ්‍යාව240,597
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව99,265
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය242.38%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රණසිංහ ප්‍රේමදාසඅලියා94,12836.32%
එම්. ජබීර් ඒ. කාදර්ඇස58,97222.76%
එම්. හලීම් ඉෂාක්අත53,77720.75%
එම්. එස්. සෙල්ලසාමිලංකා කම්කරු කොංග්‍රසයකුකුළා26,96410.41%
පීටර් කේනමන්තරුව24,5689.48%
ඩබ්.ඒ. සුනිල් පෙරේරාපුටුව4220.16%
ආර්. රත්නසාමිමල2020.08%
එම්.ටී.එම්. සලීම්මේසය1030.04%
වලංගු ඡන්ද සංඛ්‍යාව259,136100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව6,660
මුළු ඡන්ද සංඛ්‍යාව265,796
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව106,403
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය249.80%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778