Jump to content

අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය

අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුල ඡන්ද කොට්ඨාසයක් ලෙස අත්තනගල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකඑක්සත් ජාතික පක්ෂයඅත31,46387.22%
සී. ගුණසේකරලංකා සම සමාජ පක්ෂයඅලියා4,60912.78%
වලංගු ඡන්ද සංඛ්‍යාව36,072100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව417
මුළු ඡන්ද සංඛ්‍යාව36,489
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව55,948
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය65.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකඅලියා38,47886.64%
ඒ.ඩබ්. ජී. සෙනෙවිරත්නතරුව5,93413.36%
වලංගු ඡන්ද සංඛ්‍යාව44,412100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව360
මුළු ඡන්ද සංඛ්‍යාව44,772
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,322
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.77%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත45,01692.52%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා3,0196.20%
අයි. ටින්සිස්වාධීනකුඩය6211.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව48,656100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව369
මුළු ඡන්ද සංඛ්‍යාව49,025
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව64,310
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.23%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේම්ස් පීටර් ඔබේසේකර IIIශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත20,98573.72%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා5,66819.91%
ගැමුණු කුලසේකරයතුර1,5595.48%
මහානාම වික්‍රමසිංහදොඩම් ගෙඩිය2540.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,466100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව162
මුළු ඡන්ද සංඛ්‍යාව28,628
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,783
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.00%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේම්ස් පීටර් ඔබේසේකර IIIශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත22,49182.20%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා4,87017.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,361100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව121
මුළු ඡන්ද සංඛ්‍යාව27,482
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,783
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.80%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත26,15072.16%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයඅලියා9,61526.53%
ජේ. කස්තුරිආරච්චිමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය2880.79%
යූ.එච්.ඩී.එස්. විජේතුංගඔරලෝසුව1850.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව36,238100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව142
මුළු ඡන්ද සංඛ්‍යාව36,380
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව42,735
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.13%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත31,61275.54%
ජේ.ආර්.පී. සූරියප්පෙරුමඑක්සත් ජාතික පක්ෂයඅලියා9,88923.63%
ආර්.ඒ.ඩී. ඩබ්. රත්නසේකරනැව3490.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව41,850100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව161
මුළු ඡන්ද සංඛ්‍යාව42,011
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව48,908
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.90%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිමාවෝ බණ්ඩාරනායකඅත30,22659.05%
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්නඅලියා19,56338.22%
චන්ද්‍රා ගුණසේකරයතුර1,0672.08%
ටී.ඒ.ඩී.කේ. තඹුගල්ලතරුව3350.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව51,191100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව152
මුළු ඡන්ද සංඛ්‍යාව51,343
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,236
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.16%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°6′43″N 80°7′58″E / 7.11194°N 80.13278°E / 7.11194; 80.13278