බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස බණ්ඩාරවෙල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. වී. නඩරාජා අත 5,092 62.33%
එම්.පී. යාපා කුඩය 2,897 35.46%
කේ.බී.එච්. අධිකාරිතිලක අලියා 181 2.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව 8,170 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 239
මුළු ඡන්ද සංඛ්‍යාව 8,409
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,311
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 58.76%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. දොන් සුගතදාස රෝදය 6,392 62.87%
වයි. ජී. ජයසිංහ අත 2,266 22.29%
එල්. ජයසුන්දර තරුව 839 8.25%
ටිකිරි බණ්ඩාර පෙතියගොඩ අලියා 670 6.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව 10,167 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 169
මුළු ඡන්ද සංඛ්‍යාව 10,336
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 13,950
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.06%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වයි.ජී. ජයසිංහ යතුර 6,805 63.33%
සුමනදාස රත්නායක අලියා 2,662 24.78%
ජී.එච්. කොකලාවල කරත්ත රෝදය 1,278 11.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව 10,745 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 69
මුළු ඡන්ද සංඛ්‍යාව 10,814
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 16,751
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 64.56%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.ජී. ගුණසේකර අත 5,603 50.24%
ග්ලැඩ්වින් සී.එච්. කොතලාවල අලියා 2,909 26.08%
ඩී.එස්. වික්‍රමසිංහ යතුර 1,476 13.23%
එම්.ජේ. පීරිස් කුඩය 457 4.10%
චන්ද්‍රා එස්. පෙරේරා කරත්ත රෝදය 376 3.37%
ටී.එම්. ගුණසේකර ඇස 192 1.72%
ඊ.එම්.ඩබ්. ගවරම්මාන ඔරලෝසුව 141 1.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,154 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 152
මුළු ඡන්ද සංඛ්‍යාව 11,306
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,106
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.15%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.ජී. ගුණසේකර අත 6,621 61.49%
එස්.ඩී. රත්නායක අලියා 4,147 38.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව 10,768 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 78
මුළු ඡන්ද සංඛ්‍යාව 10,846
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,106
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 76.89%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජේ.ජී. ගුණසේකර අත 7,917 50.75%
සී. සිරිල් මැතිව් අලියා 6,406 41.07%
ආර්.එස්. පියසේන අහස්යානය 1,276 8.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,599 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 80
මුළු ඡන්ද සංඛ්‍යාව 15,679
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,111
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.04%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එම්. අප්පුහාමි අත 11,509 56.95%
ආර්.එම්. අප්පුහාමි අලියා 8,569 42.40%
ජේ.ජී. ගුණසේකර ලාම්පුව 132 0.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව 20,210 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 79
මුළු ඡන්ද සංඛ්‍යාව 20,289
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,912
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.55%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එම්.අප්පුහාමි අලියා 14,106 57.88%
ආර්.එම්.අප්පුහාමි අත 9,529 39.10%
ඩී.එස්.වික්‍රමසිංහ යතුර 605 2.48%
කේ.ඒ.කරුණාරත්න ඇස 132 0.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,372 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 99
මුළු ඡන්ද සංඛ්‍යාව 24,471
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,103
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.08%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°50′13″N 80°59′8″E / 6.83694°N 80.98556°E / 6.83694; 80.98556