වැලිමඩ මැතිවරණ කොට්ඨාසය

විකිපීඩියා වෙතින්

වැලිමඩ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී වැලිමඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස වැලිමඩ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
නේ. ඩී. සුගතදාස කරත්ත රෝදය 4,242 42.51%
ඒ.ජී. දිවිතොටවෙල අත 4,220 42.29%
ඩබ්. පින්ටෝ කුඩය 1,517 15.20%
වලංගු ඡන්ද සංඛ්‍යාව 9,979 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 404
මුළු ඡන්ද සංඛ්‍යාව 10,383
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,978
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 51.97%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එම්. බී. බඹරපානෙ යතුර 6,314 41.59%
කේ. ඩී. ඩේවිඩ් පෙරේරා කුඩය 5,118 33.71%
කේ. එම්. පී. රාජරත්න අලියා 3,327 21.91%
ජී. පී. පෙරේරා අත 423 2.79%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,182 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 337
මුළු ඡන්ද සංඛ්‍යාව 15,519
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,220
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 73.13%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. එම්. පී. රාජරත්න අත 12,336 70.80%
එම්. බී. බඹරපානේ අලියා 4,318 24.78%
එම්. ඩී. පෙරේරා කරත්ත රෝදය 770 4.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,424 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 203
මුළු ඡන්ද සංඛ්‍යාව 17,627
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 27,774
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 63.47%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]


අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ.එම්.පී. රාජරත්න අහස්යානය 6,539 54.77%
ඒ.ජී. දිවිතොටවිල අලියා 3,838 32.14%
එම්.බී.ඒ. ජයසුන්දර කරත්ත රෝදය 554 4.64%
විල්ෆ්‍රඩ් ද සිල්වා යතුර 549 4.60%
කේ. එම්.කේ. පී. එස්. ඒ. මවුලානා ඉණිමග 229 1.92%
බී. ගේබ්‍රියල් පෙරේරා තරාදිය 159 1.33%
ඩී.බී.එස්. දඹදෙණිය කුඩය 72 0.60%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,940 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 208
මුළු ඡන්ද සංඛ්‍යාව 12,148
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,799
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 82.09%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. එම්. පී. රාජරත්න අහස්යානය 7,557 65.26%
කේ. එන්. එම්. පුංචි බණ්ඩා අලියා 4,023 34.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව 11,580 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 106
මුළු ඡන්ද සංඛ්‍යාව 11,686
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 14,799
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 78.96%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පර්සි සමරවීර ලාම්පුව 8,908 52.94%
කේ.එම්.පී. රාජරත්න අහස්යානය 7,919 47.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව 16,827 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 158
මුළු ඡන්ද සංඛ්‍යාව 16,985
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 20,122
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.41%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්.එම්. බණ්ඩාර නිතරගයෙන්
වලංගු ඡන්ද සංඛ්‍යාව
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
මුළු ඡන්ද සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 23,504
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පර්සි සමරවීර අලියා 16,314 64.13%
ආර්.එම්.බණ්ඩාර අත 8,633 33.94%
බී.එම්.එම්.බණ්ඩා තරුව 386 1.52%
ඒ.ආර්.විජේසිංහ කරත්ත රෝදය 106 0.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,439 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 116
මුළු ඡන්ද සංඛ්‍යාව 25,555
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 28,652
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 89.19%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°54′4″N 80°55′22″E / 6.90111°N 80.92278°E / 6.90111; 80.92278