Jump to content

නිවිතිගල මැතිවරණ කොට්ඨාසය

නිවිතිගල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නිවිතිගල මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස නිවිතිගල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩී. එෆ්. හෙට්ටිආරච්චිඅලියා5,62644.41%
ජයවීර කුරුප්පුඅත5,60244.23%
ඩබ්. ජේ. පී. දෙල්ගොඩතරාදිය1,1308.92%
සී. ඊ. පෙරේරාතුඩය3092.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,667100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව242
මුළු ඡන්ද සංඛ්‍යාව12,909
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,486
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය45.32%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
හැරල්ඩ් වේරගමඅලියා12,78558.00%
දොන් ‍ෆ්‍රෑන්ක් හෙට්ටිආරච්චිතරුව9,25742.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,042100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව217
මුළු ඡන්ද සංඛ්‍යාව22,259
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,246
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.11%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩී.එෆ්. හෙට්ටිආරච්චිඅත16,20566.35%
ඩබ්.එච්. වේරගමඅලියා8,22033.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,425100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව126
මුළු ඡන්ද සංඛ්‍යාව24,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,676
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
align=leftඩී.එෆ්. හෙට්ටිආරච්චිකරත්ත රෝදය7,31439.61%
කේ.ඊ. සෙනෙවිරත්නඅලියා5,89731.93%
ඒ.ඩී. අබේසූරියඅත2,73314.80%
ඩී.ඊ. මල්වර ආරච්චියතුර1,3397.25%
බී.ඒ.එම්. ධනපාලතරුව8124.40%
එම්.පී.ජේ. මැලිගස්පේකුඩය2001.08%
සී.සී. තිසේරාදොඩම් ගෙඩිය1720.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,467100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව111
මුළු ඡන්ද සංඛ්‍යාව18,578
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.00%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ස්ටැන්ලි මොල්ලිගොඩඅත7,48642.66%
යූ. මඬවලඅලියා5,76632.85%
ඩී.එෆ්. හෙට්ටිආරච්චිකරත්ත රෝදය3,99322.75%
එම්.ටී.ප්‍රේමරත්නබයිසිකලය3051.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,550100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව101
මුළු ඡන්ද සංඛ්‍යාව17,651
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,819
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.10%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩී.එෆ්. හෙට්ටිආරච්චිඅත14,94358.75%
ස්ටැන්ලි මොල්ලිගොඩඅලියා9,98139.24%
ඊ.ආර්. එරත්නකරත්ත රෝදය3161.24%
දයා බස්නායකහිරු1970.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,437100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව114
මුළු ඡන්ද සංඛ්‍යාව25,551
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,525
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය83.71%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පියදාස හරිශ්චන්ද්‍රඅත20,61467.71%
ඇල්ෆ්‍රඩ් එල්. අමරසේකරඅලියා9,46131.08%
ඩී.එම්.එස්. ධර්මතිලක (මිය.)සීනුව3681.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව30,443100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව169
මුළු ඡන්ද සංඛ්‍යාව30,612
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,989
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.49%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ගාමිණි අතුකෝරලඅලියා17,45050.04%
පියදාස හරිශ්චන්ද්‍රඅත15,79545.30%
උපාලි රාජපක්ෂතරුව8962.57%
බී.බී. මාරපනයතුර4501.29%
එල්.පී. විමලසේනලාම්පුව1830.52%
ඇන්ටන් සේනානායකකරත්ත රෝදය960.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව34,870100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව107
මුළු ඡන්ද සංඛ්‍යාව34,977
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,328
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.94%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°35′48″N 80°27′26″E / 6.59667°N 80.45722°E / 6.59667; 80.45722