Jump to content

හක්මන මැතිවරණ කොට්ඨාසය

හක්මන මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ, හක්මන නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හක්මන මැතිවරණ කොට්ඨාසය වෙනුවට මාතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හක්මන දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී. කුමාරසිරිඅත9,95840.23%
සී.ඒ. ධර්මපාලඅලියා6,15224.86%
පී. ඒ. වික්‍රමසූරියතරුව5,05620.43%
ඒ. එෆ්. විජේමාන්නපුටුව2,3659.56%
සී.ජේ. රණතුංගකෝප්පය8163.30%
පී.එල්. ඩී. ඩබ්. ද සිල්වායතුර4041.63%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,751100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව476
මුළු ඡන්ද සංඛ්‍යාව25,227
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව44,414
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය56.80%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. ඒ. ධර්මපාලඅලියා15,76250.29%
එස්. ඒ. වික්‍රමසිංහතරුව12,60140.20%
උභයවංශ ලීලාරත්න ජයසිංහඅත2,9819.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,344100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව284
මුළු ඡන්ද සංඛ්‍යාව31,628
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව42,077
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.17%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°4′0″N 80°39′0″E / 6.06667°N 80.65000°E / 6.06667; 80.65000