Jump to content

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය (1947–1989)

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමලය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස ත්‍රිකුණාමලය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සුබ්‍රමානියම් සිවපාලන්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයගෙය5,25256.15%
ඒ.සී. කනගසිංහම්කුඩය322534.48%
ඊ.ඒ.පී. නන්ඩියස් සිල්වාඅලියා8779.38%
වලංගු ඡන්ද සංඛ්‍යාව9,354100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව980
මුළු ඡන්ද සංඛ්‍යාව10,334
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,421
ඡන්දය භාවිත කල ප්‍රතිශතය56.10%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එන්. රාජවරෝතියම්ෆෙඩරල් පක්ෂයගෙය4,45045.80%
සුබ්‍රමානියම් සිවපාලන්අලියා3,86439.77%
කේ. සිවපාලන්තරුව1,40314.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව9,717100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව103
මුළු ඡන්ද සංඛ්‍යාව9,820
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,272
ඡන්දය භාවිත කල ප්‍රතිශතය68.81%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එන්. රාජවරෝතියම්ෆෙඩරල් පක්ෂයගෙය7,04856.88%
ජේ.ඒ. මුතුතන්ත්‍රිගේකුඩය2,96523.93%
ඒ.අයි. රාජසිංහම්බයිසිකලය2,37819.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,391100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව58
මුළු ඡන්ද සංඛ්‍යාව12,449
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,093
ඡන්දය භාවිත කල ප්‍රතිශතය77.36%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එන්. රාජවරෝතියම්ෆෙඩරල් පක්ෂයගෙය8,87271.43%
ආර්.එම්.ජී. තුෂ්තකීර්ස්වාධීනකණ්ණාඩි කූට්ටම1,31110.55%
ඒ. පියදාසඅත1,26510.18%
ශ්‍රී ලාල් ගුණරත්නකුඩය9737.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,421100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව12,548
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව19,024
ඡන්දය භාවිත කල ප්‍රතිශතය65.96%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.එන්. රාජවරෝතියම්ෆෙඩරල් පක්ෂයගෙය8,64964.88%
ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමිශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත4,61434.61%
කේ. බී.ආරියදාසකරත්ත රෝදය670.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,330100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව116
මුළු ඡන්ද සංඛ්‍යාව13,446
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව19,024
ඡන්දය භාවිත කල ප්‍රතිශතය70.68%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්.එම්. මාණිකරාජාෆෙඩරල් පක්ෂයගෙය9,65148.48%
වී.ආර්. නවරත්නරාජාඅලියා5,70228.64%
එස්.එච්. සෝමපාලශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත4,55522.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,908100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව271
මුළු ඡන්ද සංඛ්‍යාව20,179
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,643
ඡන්දය භාවිත කල ප්‍රතිශතය73.00%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බී. නෙමිනාතන්ෆෙඩරල් පක්ෂයගෙය12,39545.83%
එස්.එම්.ඒ. සී. ජමල්ඩීන්සමගි පෙරමුණඅත8,34630.86%
වී.ආර්. නවරත්නරාජාඅලියා5,70321.09%
ආර්.ජී.සේනානායකසීනුව6012.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,045100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව108
මුළු ඡන්ද සංඛ්‍යාව27,153
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,445
ඡන්දය භාවිත කල ප්‍රතිශතය76.61%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රාජවරෝතියම් සම්බන්ධන්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු15,14451.76%
වී.ආර්. නවරත්නරාජාඅලියා11,82340.41%
එස්. තවරාසාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත1,6745.72%
ගුණදාස වර්ණසූරියසමනලයා5651.93%
ඊ.ජේ.ඒ.පී. ‍බේබිසිඤ්ඤෝසීනුව540.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,260100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව119
මුළු ඡන්ද සංඛ්‍යාව29,379
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,778
ඡන්දය භාවිත කල ප්‍රතිශතය82.11%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

8°34′0″N 81°14′0″E / 8.56667°N 81.23333°E / 8.56667; 81.23333