Jump to content

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ නගරය අනුව යමිනි . 1947, 1952 සහ 1956 යන වර්ෂ වල පැවැති මැතිවරණ වලදී මෙම මැතිවරණ කොට්ඨාසය ද්වී-මන්ත්‍රී කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස බලන්ගොඩ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. එෆ්. මොලමුරේගෙය23,07639.87%
ඊ. ඩබ්. මැතිව්අලියා13,76723.79%
ඩබ්. ඒ, පී. ජයතිලකඅත9,83316.99%
එම්. රාජේන්ද්‍රම්තරාදිය7,32912.66%
ඩබ්. එස්, තුරෙයිරාජාපුටුව3,8706.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව57,875100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,899
මුළු ඡන්ද සංඛ්‍යාව61,774
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව63,438
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය48.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. එෆ්. මොලමුරේලාම්පුව32,23344.20%
ඊ. ඩබ්. මැතිව්ගෙය20,71028.40%
මද්දුම පටබැඳිගේ ජෝතිපාලඅලියා16,64022.82%
සී. වී. රණවකඅත3,3374.58%
වලංගු ඡන්ද සංඛ්‍යාව72,920100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,653
මුළු ඡන්ද සංඛ්‍යාව76,573
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව56,096
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය68.25%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී.ටී.ජී. කරුණාරත්නඅත36,59142.17%
එම්.පී. ජෝතිපාලයතුර20,02323.07%
ඊ.ඩබ්. මැතිව්අහස්යානය15,75918.16%
ඒ.එෆ්. මොලමුරේඅලියා13,87315.99%
එස්. සිරිකන්දන්ලාම්පුව5320.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව86,778100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව3,068
මුළු ඡන්ද සංඛ්‍යාව89,846
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව64,273
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය69.89%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සි.එස්. රත්වත්තේඅත9,49451.37%
එම්.එල්.එම්. අබුසාලිවංගෙඩිය5,05127.33%
ඩබ්.ජේ.ඒ. විමලධර්මඅලියා1,8439.97%
එස්. ගොඩකුඹුරකරත්ත රෝදය8944.84%
ඩී.බී.ජේ. ගොඩගේයතුර7684.16%
ආර්.එෆ්. දෑලසීනුව2281.23%
එල්.එම්. ගුණසේකර බණ්ඩාකුඩය2021.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,480100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව112
මුළු ඡන්ද සංඛ්‍යාව18,592
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,687
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.95%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේඅත11,20161.28%
එම්.එල්.එම්. අබුසාලිඅලියා7,07738.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,278100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව102
මුළු ඡන්ද සංඛ්‍යාව18,380
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,687
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.01%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේඅත14,49855.76%
එම්.එල්.එම්. අබුසාලිඅලියා11,27443.36%
එච්.එම්. බණ්ඩාරනායකකරත්ත රෝදය1140.44%
ටී.එච්. ගුණදාසහිරු1130.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,999100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව107
මුළු ඡන්ද සංඛ්‍යාව26,106
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,050
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය86.87%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මල්ලිකා රත්වත්තේ (මිය.)අත18,80861.02%
එම්. සීතා සෙනෙවිරත්න (මිය.)අලියා11,61937.69%
එස්. ශ්‍රීකන්දම්ඇස2220.72%
බී. දෙල්ගොඩපුටුව1760.57%
වලංගු ඡන්ද සංඛ්‍යාව30,825100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව80
මුළු ඡන්ද සංඛ්‍යාව30,905
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,715
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.02%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.එල්.එම්.අබුසාලිඅලියා19,50252.33%
මල්ලිකා රත්වත්තේ (මිය.)අත15,82942.48%
ඒ. විලියම්තරුව1,6764.50%
ඩබ්.එස්. ආරච්චිදොඩම් ගෙඩිය2580.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,265100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව111
මුළු ඡන්ද සංඛ්‍යාව37,376
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව41,554
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.95%


ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°38′57″N 80°40′20″E / 6.64917°N 80.67222°E / 6.64917; 80.67222