Jump to content

කිලිනොච්චි මැතිවරණ කොට්ඨාසය

කිලිනොච්චි මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කිලිනොච්චි නගරය අනුව යමිනි . මාර්තු 1960 හිදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ දකුණුදිග කොටස ඡේදනය කිරීමෙන් මෙම කොට්ඨාසය නිමවන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කිලිනොච්චි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කිලිනොච්චි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. සිවසුන්දරම්ෆෙඩරල් පක්ෂයගෙය3,74141.76%
ඇන්ටන් සී. පොන්නම්බලම්ස්වාධීනමහණ මැෂිම2,58228.82%
පී. ආරුමුගම්කුකුළා1,38615.47%
වීරසිංහම් ආනන්දසාගරීලංකා සම සමාජ පක්ෂයයතුර1,11412.43%
සී. සරවනමුත්තුහිරු1361.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව8,959100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව120
මුළු ඡන්ද සංඛ්‍යාව9,079
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව13,991
ඡන්දය භාවිත කල ප්‍රතිශතය64.89%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ. සිවසුන්දරම්ෆෙඩරල් පක්ෂයගෙය5,33872.64%
වීරසිංහම් ආනන්දසංගරීලංකා සම සමාජ පක්ෂයයතුර2,01127.36%
වලංගු ඡන්ද සංඛ්‍යාව7,349100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව88
මුළු ඡන්ද සංඛ්‍යාව7,437
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව13,991
ඡන්දය භාවිත කල ප්‍රතිශතය53.16%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. පී. රත්නම්ෆෙඩරල් පක්ෂයගෙය5,92244.69%
වී. කුමාරස්වාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය4,07630.76%
වීරසිංහම් ආනන්දසංගරීලංකා සම සමාජ පක්ෂයයතුර1,80413.62%
සී. සරවනමුත්තුගස8316.27%
කේ. සේලවනායගම්තරාදිය3902.94%
එන්.එස්. සෙතුකවාලර්බස් රථය1300.98%
ආර්. වේදනායගම්කුඩය970.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,250100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව116
මුළු ඡන්ද සංඛ්‍යාව13,366
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,738
ඡන්දය භාවිත කල ප්‍රතිශතය71.33%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වීරසිංහම් ආනන්දසංගරීසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය9,04950.19%
එම්. අලලසුන්දරම්ෆෙඩරල් පක්ෂයගෙය8,39246.55%
කේ.ඒ. ජෙරෝම්තරාදිය2531.40%
ඒ. සිවසුන්දරම්ඇස1961.09%
කේ. කනගරත්නම්ලංකා සම සමාජ පක්ෂයයතුර1390.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,029100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව60
මුළු ඡන්ද සංඛ්‍යාව18,089
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,793
ඡන්දය භාවිත කල ප්‍රතිශතය76.03%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වීරසිංහම් ආනන්දසංගරීදෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු15,60773.42%
සී. කුමාරසූරියර්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත4,00618.84%
එන්. කනගසූරියර්අලියා1,4977.04%
අයි. ඥානසංගරීතරාදිය760.36%
සින්නතම්බි ගනේසුඇස720.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,258100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව56
මුළු ඡන්ද සංඛ්‍යාව21,314
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව26,670
ඡන්දය භාවිත කල ප්‍රතිශතය79.92%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°24′0″N 80°24′0″E / 9.40000°N 80.40000°E / 9.40000; 80.40000