Jump to content

පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසය (1947–1989)

පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසය වෙනුවට පොළොන්නරුව බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස පොළොන්නරුව දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී.එල්. බෞධසාරලාම්පුව1,60446.18%
ආර්.බී. විජේරත්නගෙය83023.90%
එම්.එස්. අබුබකර්අලියා81823.55%
එස්.එම්. ඉස්මයිල්තරාදිය1083.11%
පී.ඩී.එස්. ජයසේකරකෝප්පය681.96%
එස්. සෙනෙවිරත්නඅත451.30%
වලංගු ඡන්ද සංඛ්‍යාව3,473100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව102
මුළු ඡන්ද සංඛ්‍යාව3,575
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව5,838
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය61.24%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී. පී. ද සිල්වාඅලියා5,49864.81%
පී. එල්. බෞධසාරලාම්පුව2,85633.67%
ආරියවංශ ගුණසේකරතරුව1291.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව8,483100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව76
මුළු ඡන්ද සංඛ්‍යාව8,559
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව15,796
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය54.18%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සී.පී. ද සිල්වාඅත10,07269.47%
ජී. ලයනල් කොතලාවලඅලියා3,94827.23%
ඩී.ජේ. කුරුප්පුඇස4793.30%
වලංගු ඡන්ද සංඛ්‍යාව14,499100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව174
මුළු ඡන්ද සංඛ්‍යාව14,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව26,727
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය54.90%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ.එච්. ද සිල්වාඅත7,10754.53%
පී.එල්. බෞධසාරඅලියා3,98130.54%
කේ.ඒ. ලීලාරත්න විජේසිංහයතුර9897.59%
ඩී.බී.ඩබ්. යාපාකරත්ත රෝදය4383.36%
ඒ. සූරිය ආරච්චිකුඩය4123.16%
වයි.ඩබ්. පීරිස්ලාම්පුව1070.82%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,034100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව13,161
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව17,654
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.55%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ.එච්. ද සිල්වාඅත7,54058.63%
පී.එල්. බෞධසාරඅලියා5,32141.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,861100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව80
මුළු ඡන්ද සංඛ්‍යාව12,941
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව17,654
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය73.30%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ලීලාරත්න විජේසිංහඅත7,84044.80%
ඒ.එච්. ද සිල්වාහිරු5,98834.21%
පී.එල්. බෞධසාරලාම්පුව3,67320.99%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,501100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව191
මුළු ඡන්ද සංඛ්‍යාව17,692
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,938
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.13%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ.ඒ. ලීලාරත්න විජේසිංහඅත11,92752.47%
මෙරිල් ද සිල්වාඅලියා10,80247.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,729100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව78
මුළු ඡන්ද සංඛ්‍යාව22,807
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,452
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය83.08%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එච්.ජී.පී. නෙල්සන්අලියා14,94158.96%
ලීලාරත්න විජේසිංහඅත9,92639.17%
එම්.එම්.ඒ. ෂෙල්ටන් මොරායස්ඉණිමග2190.86%
එච්.ඒ. විපුලසේනතරුව1200.47%
ජී.ඒ.කේ. අර්නෝලිස් අප්පුලාම්පුව670.26%
ඩී.ජී.සරනේලිස් දයාවංශගස370.15%
එල්.එස්. විමලසේකර සිල්වාඔරලෝසුව320.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,342 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව69
මුළු ඡන්ද සංඛ්‍යාව25,411
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,631
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.96%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°56′0″N 81°0′0″E / 7.93333°N 81.00000°E / 7.93333; 81.00000