Jump to content

මඩකලපුව මැතිවරණ කොට්ඨාසය (1947–1989)

මඩකලපුව මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මඩකලපුව නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර කාලයේදී මෙම මැතිවරණ කොට්ඨාසය ද්වී-මන්ත්‍රී ඡන්ද කොට්ඨාසයක්ව පැවතිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ කොට්ඨාසය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මඩකලපුව දිගටම පවතියි.


1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
අහමඩ් ලේබ්බේ සින්න ලෙබ්බේඑක්සත් ජාතික පක්ෂයගස4,74035.40%
කේ.වී.එම්. සුබ්‍රමානියම්යතුර3,39525.36%
ආර්.බී. කඩ්රාමර්කුඩය2,31317.28%
එන්.එස්. රාසයියාකෝප්පය2,22616.63%
ඊ. රාසයියාඅත7145.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,388100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව324
මුළු ඡන්ද සංඛ්‍යාව13,712
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,409
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය50.03%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුර පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්.බී. කඩ්රාමර්අලියා11,42058.93%
අහමඩ් ලෙබ්බේ සින්න ලෙබ්බේගස7,96041.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,380100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව260
මුළු ඡන්ද සංඛ්‍යාව19,640
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව24,947
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.73%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිෆෙඩරල් පක්ෂයගස9,30052.05%
එස්. අහමදුලෙබ්බේගස7,12439.87%
ආර්.බී. කඩ්රාමර්තරාදිය1,2967.25%
ඒ. තවරාජාබයිසිකලය1480.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,868100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව288
මුළු ඡන්ද සංඛ්‍යාව18,156
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,486
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය61.57%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිෆෙඩරල් පක්ෂයගස28,30947.62%
අහමඩ් හුසේන් මාකන් මාකර්ස්වාධීනකුකුලා22,89338.51%
ටී. මයිල්වාගනම්ඉණිමග8,24213.87%
වලංගු ඡන්ද සංඛ්‍යාව59,444100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව964
මුළු ඡන්ද සංඛ්‍යාව60,408
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,832
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය159.67%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිෆෙඩරල් පක්ෂයගස29,85352.68%
අහමඩ් හුසේන් මාකන් මාකර්එක්සත් ජාතික පක්ෂයඅලියා22,03138.88%
ඒ.එල්. සින්නලෙබ්බේකණ්නාඩි කූට්ටම2,4844.38%
කේ.එන්. කුමාරස්වාමිකුකුලා2,3004.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව56,668100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව954
මුළු ඡන්ද සංඛ්‍යාව57,622
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,832
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය152.31%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිෆෙඩරල් පක්ෂයගෙය29,02343.47%
අබ්දුල් ලතීෆ් සින්නලෙබ්බේඑක්සත් ජාතික පක්ෂයඅලියා12,01017.99%
අහමඩ් හුසේන් මාකන් මාකර්කුකුලා9,91514.85%
ජේ.එල්. තිස්සවීරසිංහසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය8,10712.14%
ඒ. අහමඩ් ලෙබ්බේකුඩය4,5726.85%
එස්. නඩරාජාපුටුව2,2983.44%
එස්. විනයාගමනිතරුව8331.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව66,758100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,124
මුළු ඡන්ද සංඛ්‍යාව67,882
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව45,078
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය150.59%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිෆෙඩරල් පක්ෂයගෙය27,66133.17%
පී.ආර්. සෙල්වනායගම්ස්වාධීනලාම්පුව23,08227.68%
අහමඩ් හුසේන් මාකන් මාකර්අලියා17,01520.41%
එම්.ඒ.සී.ඒ. රහුමාන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත14,80517.76%
එස්.ජේ. අරසරත්නම්කුකුලා6240.75%
ටී. ෆ්‍රැන්සිස් සේවියර්තරාදිය1960.24%
වලංගු ඡන්ද සංඛ්‍යාව83,383100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,298
මුළු ඡන්ද සංඛ්‍යාව84,681
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,524
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය164.35%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චෙල්ලයියා රාජදුරෙයිදෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු26,64824.70%
එම්.එල්. අහමඩ් ෆරීත්එක්සත් ජාතික පක්ෂයඅලියා25,34523.49%
කාසි ආනන්දන්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණගෙය22,44320.80%
බඩියුඩීන් මහමුද්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත21,27519.72%
පී.ආර්. සෙල්වනායගම්ලාම්පුව11,79710.93%
විනයාගමූර්ති වෙට්ටිවේල්කුඩය3830.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව107,891100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,618
මුළු ඡන්ද සංඛ්‍යාව109,509
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව63,039
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය173.72%

එම්.එල්. අහමඩ් ෆරීත් 10 සැප්තැම්බර් 1985 දින මිය ගියේය. ඔහු වෙනුවට ආදේශය වශයෙන් ඒ.ආර්. සින්න ලේබ්බේ 25 ඔක්තෝබර් 1985 දිනදී නම් කරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°43′0″N 81°42′0″E / 7.71667°N 81.70000°E / 7.71667; 81.70000