Jump to content

පොතුවිල් මැතිවරණ කොට්ඨාසය

පොතුවිල් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් නගරය අනුව යමිනි . ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර මෙම කොට්ඨාසය ද්වී-මන්ත්‍රී ආසනයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පොතුවිල් මැතිවරණ කොට්ඨාසය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස පොතුවිල් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර්ස්වාධීනතරාදිය7,40757.35%
ඒ.ආර්.ඒ. රසීක්ලාම්පුව5,50842.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,915100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව330
මුළු ඡන්ද සංඛ්‍යාව13,245
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,164
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.92%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. එම්. ඊබ්‍රාහිම් හජ්ජියාර්ස්වාධීනතරාදිය8,09351.79%
එම්.එම්. මුස්තපාතරුව7,53448.21%
වලංගු ඡන්ද සංඛ්‍යාව15,627100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව177
මුළු ඡන්ද සංඛ්‍යාව15,804
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,187
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.59%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.එම්. මුස්තපා‍ෙෆඩරලපෙක්ෂයගෙය8,35552.46%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්පුටුව4,62629.05%
එම්.එෆ්. අබ්දුල් ජාවාඩ්කුඩය2,94418.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව15,925100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව201
මුළු ඡන්ද සංඛ්‍යාව16,126
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,273
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.81%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනකුකුළා9,87470.92%
එම්.එෆ්. අබ්දුල් ජාවාඩ්කුඩය2,13815.36%
වී. සන්ද්‍රසේගරඉණිමග1,91013.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,922100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව181
මුළු ඡන්ද සංඛ්‍යාව14,103
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,250
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.28%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනරේඩියෝ යන්ත්‍රය11,59193.27%
එම්.ඉසෙඩ්.කේ.එම්. කාරියප්පර්සමස්ත ලංකා ඉස්ලාමීය එක්සත් පෙරමුණහිරු8376.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,428100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව121
මුළු ඡන්ද සංඛ්‍යාව12,549
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව18,250
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය68.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඒ. අබ්දුල් මජීඩ්ස්වාධීනරේඩි‍යෝ යන්ත්‍රය6,76835.22%
එන්. තාර්මලිංගම්කුකුළා5,29627.56%
වයි.එම්. මුස්තපාතරාදිය3,21716.74%
යූ.එම්. සුලයිමලෙබ්බේඅලියා2,91115.15%
එම්.එස්. කාදර්ෆෙඩරල් පක්ෂයගෙය8714.53%
බී.ඒ. ලාල් විජේවර්ධනකරත්ත රෝදය1530.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,216100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව185
මුළු ඡන්ද සංඛ්‍යාව19,401
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව23,586
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.26%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඒ. අබ්දුල් මජීඩ්එක්සත් ජාතික පක්ෂයඅලියා10,61042.18%
තරුමලිංගම් නඩරාජාකුකුළා9,33537.11%
එම්.අයි. අබ්දුල් ජබාර්අත5,20920.71%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,154100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව155
මුළු ඡන්ද සංඛ්‍යාව25,309
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,282
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.49%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ.එම්. මොහමඩ් ජලාල්දීන්එක්සත් ජාතික පක්ෂයඅලියා30,31534.08%
එම්. කනගරත්නම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු23,99026.97%
එම්.එම්. මුස්තපාඅත22,37825.16%
නඩරාජා ධර්මලිංගම්ඔරලෝසුව7,6448.59%
සෙයිඩ් අහමඩ් මවුලානාරේඩියෝව2,9023.26%
පී.එම්.එස්. ජනනායකලාම්පුව1,4581.64%
එස්.එල්. අබ්දුල් සතාර්තරුව2720.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව88,959100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව912
මුළු ඡන්ද සංඛ්‍යාව89,871
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව49,691
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය180.86%

එම්. කනගරත්නම් තම පක්ෂය හැර දමා එක්සත් ජාතික පක්ෂයට එක් විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°52′24″N 81°49′57″E / 6.87333°N 81.83250°E / 6.87333; 81.83250