Jump to content

ගාල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989)

ගාල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගාල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස ගාල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්. දහනායකතරුව16,58854.07%
එච්. ඩබ්. අමරසූරියඅලියා14,09245.93%
වලංගු ඡන්ද සංඛ්‍යාව30,680100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව214
මුළු ඡන්ද සංඛ්‍යාව30,894
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව48,340
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.91%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විජයානන්ද දහනායකකුඩය17,89757.23%
සුමිත්ත දහනායකතරුව12,89741.24%
සී. ජී. ඊ. බර්ට්‍රම් ද සිල්වාඅත4791.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,273100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව196
මුළු ඡන්ද සංඛ්‍යාව31,469
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,765
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.90%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්. දහනායකඅත21,97166.61%
ඩබ්. ඩී. එස්. අබේගුණවර්දනඅලියා11,01533.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව32,986100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව218
මුළු ඡන්ද සංඛ්‍යාව33,204
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව52,827
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය62.85%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්. ඩී. එස්. අබේගුණවර්දනඅලියා10,48049.26%
විජයානන්ද දහනායකකුඩය9,99746.99%
වින්සන්ට් විජේනායකතරුව4111.93%
ඊ. ඩබ්. ජේ. සේරසිංහඅත2501.17%
ඒ. එම්. ඉස්මයිල්ඇස1390.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,277100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව42
මුළු ඡන්ද සංඛ්‍යාව21,319
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,369
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.15%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විජයානන්ද දහනායකකුඩය10,90250.45%
ඩබ්.ඩී.එස්. අබේගුණවර්දනඅලියා10,45848.39%
පී.ජී.සෝමදාසකරත්ත රෝදය2511.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,611100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව50
මුළු ඡන්ද සංඛ්‍යාව21,661
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,369
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.35%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විජයානන්ද දහනායකහිරු18,41670.31%
ඩබ්.ටී.විජේකුලසූරියඅත7,77629.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,192100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව191
මුළු ඡන්ද සංඛ්‍යාව26,383
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,785
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.09%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විජයානන්ද දහනායකඅලියා16,94056.11%
ඩබ්.ඩී.එස්. අබේගුණවර්දනඅත13,13843.52%
ජේ.ආර්.ජී. අබේවික්‍රමසීනුව1130.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව30,191100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව57
මුළු ඡන්ද සංඛ්‍යාව30,248
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,385
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.91%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇල්බට් ද සිල්වාඅලියා15,86142.32%
විජයානන්ද දහනායකකුඩය10,85228.96%
රාජා කුලතිලකඅත6,44817.21%
මන්සූර් මරික්කාර්යතුර4,31411.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,542100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව67
මුළු ඡන්ද සංඛ්‍යාව37,475
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව45,100
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය83.09%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°3′13″N 80°12′42″E / 6.05361°N 80.21167°E / 6.05361; 80.21167