Jump to content

නින්තවූර් මැතිවරණ කොට්ඨාසය

නින්තවූර් මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම කොට්ඨාසය සමන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය ලෙසින් නම් වෙනස් කෙරිණි . මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, නින්තවූර් සහ සමන්තුරෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී සමන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස සමන්තුරෙයි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්රේඩියෝ යන්ත්‍රය10,01754.81%
එම්.එම්. මුස්තපාකුඩය5,39029.49%
හාජි එම්. මිර්සාකුකුළා2,65514.53%
එම්. ෂෙරිෆ් කාඩර්හිරු2151.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,277100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව118
මුළු ඡන්ද සංඛ්‍යාව18,395
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,087
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය87.23%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්කුකුළා12,11573.63%
එම්.ඒ.එම්. ජලල්දීන්රේඩියෝ යන්ත්‍රය4,33926.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව16,454100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව94
මුළු ඡන්ද සංඛ්‍යාව16,548
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,087
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.47%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.එම්. මුස්තපාඑක්සත් ජාතික පක්ෂයඅලියා13,78959.46%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්කුකුළා9,40040.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,189100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව210
මුළු ඡන්ද සංඛ්‍යාව23,399
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව26,497
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.31%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.එම්. මුස්තපාඑක්සත් ජාතික පක්ෂයඅලියා13,48149.12%
එම්.අයි.එම්. අබ්දුල් මජීඩ්රේඩියෝව13,40648.85%
අයි.එච්. මොහමඩ් කසීම්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත5562.03%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,443100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව84
මුළු ඡන්ද සංඛ්‍යාව27,527
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,718
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය92.63%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්.ඒ. අබ්දුල් මජීඩ්අලියා13,64254.87%
එච්.එල්.එම්. හසීම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු8,61534.65%
අබ්දුල් ජබාර්අත2,60510.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,862100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව82
මුළු ඡන්ද සංඛ්‍යාව24,944
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,308
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය91.34%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°21′0″N 81°51′0″E / 7.35000°N 81.85000°E / 7.35000; 81.85000