Jump to content

දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය

දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම කොට්ඨාසය ද්වි-මන්ත්‍රී ආසනයක් විය. මෙම කොට්ඨාසය ජූලි 1977 දී නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාස ලෙසින් බෙදා වෙන් කරන ලදි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්. ඒ. ද මැල්යතුර6,45235.71%
පී. සරවනමුත්තුමල5,81232.17%
බර්නාඩ් සොයිසාපුටුව3,77420.89%
එම්.ජී. මැන්දිස්අත1,93610.71%
වී.ජේ. සොයිසාකෝප්පය950.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,069100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව149
මුළු ඡන්ද සංඛ්‍යාව18,218
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,864
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය57.17%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී.එෆ්. ජයවර්ධනඅලියා10,91859.12%
බර්නාඩ් සොයිසායතුර5,73831.07%
ඩබ්.ඒ.ඩී. රාමනායකඅත1,8109.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,466100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව114
මුළු ඡන්ද සංඛ්‍යාව18,580
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,954
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය56.38%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බර්නාඩ් සොයිසාලංකා සම සමාජ පක්ෂයයතුර14,19959.30%
ටී.එෆ්. ජයවර්ධනඅලියා9,15538.24%
ඒ.පී. ද සොයිසාඅත5902.46%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,944100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව102
මුළු ඡන්ද සංඛ්‍යාව24,046
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,965
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය60.17%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එඩ්මන්ඩ් සමරවික්‍රමඑක්සත් ජාතික පක්ෂයඅලියා25,31242.35%
බර්නාඩ් සොයිසායතුර16,20627.11%
ඊ. හේමා දාබරේශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත8,85114.81%
ගාමිණී ප්‍රනාන්දුමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය5,4129.05%
ජේම්ස් දේවදාසන් රත්නම්ඉණිමග1,2732.13%
ආර්. බින් හසන්හිරු1,1881.99%
එම්.එල්.එස්. ජයසේකරකුඩය7941.33%
මහේන්ද්‍ර රාසරත්නම්කුකුළා3330.56%
එස්.ආර්. යාපාඇස1850.31%
මහින්ද වීරපුරලාම්පුව1780.30%
කේ.එෆ්.ආර්. ප්‍රනාන්දුනැව420.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව59,774100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව984
මුළු ඡන්ද සංඛ්‍යාව60,758
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය143.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජූනියස් රිචඩ් ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයපුටුව25,81442.77%
බර්නාඩ් සොයිසාලංකා සම සමාජ පක්ෂයයතුර23,91439.62%
එඩ්මන්ඩ් සමරවික්‍රමඑක්සත් ජාතික පක්ෂයඅලියා5,7659.55%
ජෝර්ජ් ජයසූරියසමනලයා3,7506.21%
විජය ගුණරත්නකරත්ත රෝදය1,0221.69%
එන්. ඇල්ෆ්‍රඩ් ද ෆොන්සේකාඉණිමග950.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව60,360100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,056
මුළු ඡන්ද සංඛ්‍යාව61,416
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය144.96%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජූනියස් රිචඩ් ජයවර්ධනනිතරගයෙන්
බර්නාඩ් සොයිසානිතරගයෙන්
වලංගු ඡන්ද සංඛ්‍යාව
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
මුළු ඡන්ද සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව57,403
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජූනියස් රිචඩ් ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා57,60959.52%
බර්නාඩ් සොයිසාලංකා සම සමාජ පක්ෂයයතුර36,78338.00%
රත්නසභාපති විජය ඉන්ද්‍රඇස1,1661.20%
ආරියදාස පීරිස්සීනුව5610.58%
ඒ.එස්. ජයමහකුකුළා2410.25%
මුදලිගේ ජස්ටින් පෙරේ‍රාමල1650.17%
ජෝසප් බෙලිංපුටුව1640.17%
යත්‍රීන්ද්‍රදාස මනම්පේරිතරාදිය1050.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව96,794100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,134
මුළු ඡන්ද සංඛ්‍යාව97,928
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව66,136
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය148.07%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778