Jump to content

උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාසය

උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුප්පිඩි නගරය අනුව යමිනි . මාර්තු 1960 දී පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාසයෙහි බස්නාහිර ප්‍රදේශයෙහි කොටසක් කඩා වෙන් කිරීම මගින් මෛම කොට්ඨාසය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස උඩුප්පිඩි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මුරුගේසු සිවසිතම්පරම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය7,36534.70%
පොන්නම්බලම් කන්දයියාකොමියුනිස්ට් පක්ෂයතරුව5,42725.57%
ආර්.ආර්. ධර්මරත්නම්ලංකා සම සමාජ පක්ෂයයතුර4,57321.55%
කන්දප්පා ජෙයකොඩිෆෙඩරල් පක්ෂයගෙය3,86018.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,225100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව195
මුළු ඡන්ද සංඛ්‍යාව21,420
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,620
ඡන්දය භාවිත කල ප්‍රතිශතය74.84%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මුරුගේසු සිවසිතම්පරම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය9,08044.80%
කන්දප්පා ජෙයකොඩිෆෙඩරල් පක්ෂයගෙය7,74138.20%
එස්. ජෙයසිංහම්කොමියුනිස්ට් පක්ෂයතරුව3,44517.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,266100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව151
මුළු ඡන්ද සංඛ්‍යාව20,417
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,620
ඡන්දය භාවිත කල ප්‍රතිශතය71.34%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මුරුගේසු සිවසිතම්පරම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය12,00946.67%
කන්දප්පා ජෙයකොඩිෆෙඩරල් පක්ෂයගෙය8,45232.85%
ආර්.ආර්. ධර්මරත්නම්ලංකා සම සමාජ පක්ෂයයතුර5,26820.47%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,729100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව137
මුළු ඡන්ද සංඛ්‍යාව25,866
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,275
ඡන්දය භාවිත කල ප්‍රතිශතය75.47%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කන්දප්පා ජෙයකොඩිෆෙඩරල් පක්ෂයගෙය12,91846.54%
මුරුගේසු සිවසිතම්පරම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය11,66242.02%
පී. කුමාරස්වාමිකොමියුනිස්ට් පක්ෂයතරුව1,1494.14%
කේ. පිල්ලෙයිනාර්ස්වාධීනතරාදිය7242.61%
ආර්.ආර්. ධර්මරත්නම්ලංකා සම සමාජ පක්ෂයයතුර7122.57%
එස්. සුන්දරම්ස්වාධීනකුඩය5912.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,756100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව179
මුළු ඡන්ද සංඛ්‍යාව27,935
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,741
ඡන්දය භාවිත කල ප්‍රතිශතය80.41%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. රාසලිංගම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු18,76863.44%
ආර්.ආර්. ධර්මරත්නම්ස්වාධීනලාම්පුව4,02113.59%
සී. මොතිලාල් නේරුතරාදිය2,7989.46%
එස්. සුන්දරම්බස් රථය1,4785.00%
කේ.සී. මහාදේවන්කුඩය1,1884.02%
කේ. පිල්ලෙයිනාර්ඉණිමග5171.75%
එම්. තුරෙයිරාජාඇස4371.48%
පී. කනගරාසාපුටුව2510.85%
එම්. ඥානචන්ද්‍රන්ඔරලෝසුව1250.42%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,583100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව123
මුළු ඡන්ද සංඛ්‍යාව29,706
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,955
ඡන්දය භාවිත කල ප්‍රතිශතය80.38%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°48′0″N 80°10′0″E / 9.80000°N 80.16667°E / 9.80000; 80.16667