Jump to content

උඩුවිල් මැතිවරණ කොට්ඨාසය

උඩුවිල් මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම කොට්ඨාසය මනිපෙයි මැතිවරණ කොට්ඨාසය ලෙසින් නම් වෙනස් කෙරණි.මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුවිල් සහ මනිපෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මනිපෙයි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මනිපෙයි දිගටම පවතියි.

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විශ්වනාදන් ධර්මලිංගම්ෆෙඩරල් පක්ෂයගෙය9,03344.07%
පොන්නම්බලම් නාගලිංගම්ලංකා සම සමාජ පක්ෂයයතුර3,81118.59%
වී. පොන්නම්බලම්තරුව3,54117.27%
ජේ.ඩී. ආසිර්වාතම්පොත1,5527.57%
එස්. හැන්ඩි පෙරිම්බනායගම්කණ්ණාඩි කූට්ටම1,2416.05%
එස්. සිවනේසන්හිරු1,0084.92%
වී. වීරසිංහම්කුකුලා‍3121.52%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,498100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව212
මුළු ඡන්ද සංඛ්‍යාව20,710
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,278
ඡන්දය භාවිත කල ප්‍රතිශතය75.92%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විශ්වනාදන් ධර්මලිංගම්ෆෙඩරල් පක්ෂයගෙය11,47563.12%
පොන්නම්බලම් නාගලිංගම්ලංකා සම සමාජ පක්ෂයයතුර6,70436.88%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,179100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව195
මුළු ඡන්ද සංඛ්‍යාව18,374
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව27,278
ඡන්දය භාවිත කල ප්‍රතිශතය67.36%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විශ්වනාදන් ධර්මලිංගම්ෆෙඩරල් පක්ෂයගෙය11,63848.61%
පොන්නම්බලම් නාගලිංගම්ලංකා සම සමාජ පක්ෂයයතුර6,72628.09%
එන්. සිවනේසන්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය5,57723.29%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,941100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව287
මුළු ඡන්ද සංඛ්‍යාව24,228
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,280
ඡන්දය භාවිත කල ප්‍රතිශතය72.80%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විශ්වනාදන් ධර්මලිංගම්ෆෙඩරල් පක්ෂයගෙය14,12049.27%
එන්. සිවනේසන්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය11,65640.68%
කුමාරස්වාමි විනෝදන්තරාදිය1,3624.75%
වී. කරාලසිංහම්ලංකා සම සමාජ පක්ෂයයතුර1,2644.41%
පී.වී.එම්.කේ.එම්. සින්නතුරෙයිකුඩය2540.89%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,656100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව119
මුළු ඡන්ද සංඛ්‍යාව28,775
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,690
ඡන්දය භාවිත කල ප්‍රතිශතය78.43%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විශ්වනාදන් ධර්මලිංගම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු27,55083.99%
ආර්.එස්. ඇලෝසියස්එක්සත් ජාතික පක්ෂයඅලියා3,30010.06%
සී.පී.වී.එම්.කේ. මුතාලියර්කුඩය1,0653.25%
කේ.එන්. රත්නවේල්ඉණිමග8872.70%
වලංගු ඡන්ද සංඛ්‍යාව32,802100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව199
මුළු ඡන්ද සංඛ්‍යාව33,001
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව41,373
ඡන්දය භාවිත කල ප්‍රතිශතය79.76%

විශ්වනාදන් ධර්මලිංගම් 1985 සැප්තැම්බර් 2 දිනදී ඝාතනය කෙරිණි.[7]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ කේටී රාජසිංහම්. "චැප්ටර් 33: ඉන්ඩියා ෂෝස් ඉට්ස් හෑන්ඩ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 23 මාර්තු 2010.

9°44′0″N 80°0′0″E / 9.73333°N 80.00000°E / 9.73333; 80.00000