Jump to content

කැලණිය මැතිවරණ කොට්ඨාසය

කැලණිය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කැලණිය මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කැලණිය දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.ආර්. ජයවර්ධනඅලියා17,24662.82%
බී. වෛද්‍යසේකරඅත10,20637.18%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,452100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව390
මුළු ඡන්ද සංඛ්‍යාව27,842
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව47,638
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය58.44%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.ආර්. ජයවර්ධනඅත22,10350.81%
විමලා විජේවර්ධනඅලියා15,86836.48%
විවියන් ගුණවර්ධනගෙය4,85711.17%
ඩී. ආර්. ජයමාන්නතරුව6731.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව43,501100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව434
මුළු ඡන්ද සංඛ්‍යාව43,935
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව58,170
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.53%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්. ජී. සේනානායකකුඩය37,02371.55%
ජේ.ආර්. ජයවර්ධනඅලියා14,18727.42%
එම්. පී. පී. ඩබ්. ජයවර්ධනලාම්පුව3770.73%
එස්. ඒ. ඩී. එස්. ගුණවර්ධනකරත්ත රෝදය1580.31%
වලංගු ඡන්ද සංඛ්‍යාව57,145100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව325
මුළු ඡන්ද සංඛ්‍යාව52,070
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව67,542
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.09%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ. ආර්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා10,82737.54%
ආර්. එස්. පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත9,31832.31%
ඩී. සී. පී. බෙනරගමමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය6,45422.38%
එන්. එස්. පෙරේරායතුර1,7696.13%
ඩී. වී. අල්ගමතරාදිය2840.98%
එච්. එච්. පී. සරත් කුමාරලාම්පුව1870.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,839100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව124
මුළු ඡන්ද සංඛ්‍යාව28,963
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.65%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්. එස්. පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත15,80156.34%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකරඑක්සත් ජාතික පක්ෂයඅලියා11,35340.48%
සී. අමරසිංහකරත්ත රෝදය8943.19%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,048100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව109
මුළු ඡන්ද සංඛ්‍යාව28,157
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.38%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්. එස්. පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත20,14751.78%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකරඑක්සත් ජාතික පක්ෂයඅලියා18,26846.95%
සරණපාල ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය4951.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව38,910100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව191
මුළු ඡන්ද සංඛ්‍යාව39,101
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව46,330
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.40%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ආර්. එස්. පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත29,33157.89%
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකරඑක්සත් ජාතික පක්ෂයඅලියා20,99241.43%
එම්. ඩී. එච්. ද සිල්වාසීනුව3480.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව50,671100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව178
මුළු ඡන්ද සංඛ්‍යාව50,849
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව59,968
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.79%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
සිරිල් මැතිව්අලියා23,47756.08%
එරින් සේනානායකඅත16,95840.51%
එල්. වෑවල පණ්ඩිතතරුව1,0762.57%
එච්. ඒ. සෙනෙවිරත්නසීනුව1620.39%
ආර්. එච්. ජයසේකරකරත්ත රෝදය850.20%
එම්. ඩී. එච්. ද සිල්වාපුටුව450.11%
වී. ස්ටීවන් පෙරේරාබස් රථය290.07%
තිස්ස ජෙරාඩ් ලුවිස්ලාම්පුව290.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව41,861*100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව71
මුළු ඡන්ද සංඛ්‍යාව41,932
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව49,470
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.76%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°57′36″N 79°53′52″E / 6.96000°N 79.89778°E / 6.96000; 79.89778