Jump to content

හපුතලේ මැතිවරණ කොට්ඨාසය

හපුතලේ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හපුතලේ මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හපුතලේ දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ. ඒ. රඹුක්පොතයතුර2,12431.38%
ඒ.ඩී. සෙංගමලෙයිගෙය1,75325.89%
ආර්.ඒ. නඩේසන්කුඩය1,33719.75%
ඒ. පචමුතුඅලියා1,22918.15%
ජේ.ජී. රාජකුලේන්ද්‍රම්අත3274.83%
වලංගු ඡන්ද සංඛ්‍යාව6,770100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව6,897
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව11,123
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය62.01%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විල්ෆ්‍රඩ් ඒ. රත්වත්තේලාම්පුව2,44449.29%
බුලත්සිංහලගේ ජයසේන පෙරේරායතුර82016.54%
ඩබ්. පී. ජී. ආරියදාසතරුව65013.11%
ඊ. එච්. ද මැල්අත51810.45%
ඩබ්. ආතර් ද සිල්වාඅලියා4328.71%
කේ. සිවසාමිකණ්ණාඩි කූට්ටම941.90%
වලංගු ඡන්ද සංඛ්‍යාව4,958100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව55
මුළු ඡන්ද සංඛ්‍යාව5,013
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව7,051
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.10%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.පී.ජී. ආරියදාසඅත4,67877.91%
ඩබ්.ඒ. රත්වත්තේඅලියා1,32622.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව6,004100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව41
මුළු ඡන්ද සංඛ්‍යාව6,045
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව9,442
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය64.02%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.පී.ජී. ආරියදාසඅත3,65547.83%
පී.බී. සන්නස්ගලඅලියා1,98425.96%
විජේසිරි නානායක්කාරයතුර83710.95%
ඩී.එල්.ඩබ්. රාජපක්ෂහිරු4826.31%
එම්. අරුණාසලම්ගස4285.60%
බර්ට්‍රම් ජයසිංහකරත්ත රෝදය2563.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව7,642100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව104
මුළු ඡන්ද සංඛ්‍යාව7,746
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව10,344
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.88%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.පී.ජී. ආරියදාසඅත4,33559.19%
එන්.ජී.එස්. පණ්ඩිතරත්නඅලියා2,86039.05%
නානායක්කාරගේ විජේසිරිකරත්ත රෝදය1291.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව7,324100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව66
මුළු ඡන්ද සංඛ්‍යාව7,390
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව10,344
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.44%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.පී.ජී. ආරියදාසඅත5,74050.49%
ආර්.එම්. අප්පුහාමිලාම්පුව4,66141.00%
බී. ජයසේන පෙරේරාපුටුව6675.87%
ඩබ්. ගවරම්මනඅහස්යානය3002.64%
වලංගු ඡන්ද සංඛ්‍යාව11,368100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව137
මුළු ඡන්ද සංඛ්‍යාව11,505
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව14,457
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය79.58%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.පී.ජී. ආරියදාසඅත8,33954.74%
ඩබ්.ජී.එම්. ජයවික්‍රමඅලියා6,89645.26%
වලංගු ඡන්ද සංඛ්‍යාව15,235100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92
මුළු ඡන්ද සංඛ්‍යාව15,327
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව17,821
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය86.01%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්.ජේ.එම්.ලොකුබණ්ඩාරඅලියා10,81857.65%
එච්.එම්.සී.දිසානායකඅත7,44639.68%
එල්.ඒ. ගුණවර්දනයතුර2741.46%
එස්. හේමදාසලාම්පුව2261.20%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,764100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව81
මුළු ඡන්ද සංඛ්‍යාව18,845
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,166
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.02%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°46′0″N 80°58′0″E / 6.76667°N 80.96667°E / 6.76667; 80.96667