අලුත්නුවර මැතිවරණ කොට්ඨාසය
අලුත්නුවර මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, අලුත්නුවර නගරය අනුව යමිනි . මාර්තු 1960 දී මෙම මැතිවරණ කොට්ඨාසය අහෝසි කරන ලද්දේ වෝල්ටර් තල්ගොඩපිටිය ප්‍රධානත්වය දැරූ මැතිවරණ කොට්ඨාස නැවත නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ තීරණය පරිදිය.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩී. රාමනුජම් | ලාම්පුව | 2,772 | 49.04% | |
| කේ.ඩී. ගුණරත්න | තරාදිය | 1,335 | 23.62% | |
| ටී.එම්.ඒ. රත්නායක | තරුව | 567 | 10.03% | |
| සී.ඊ. කුඹල්වෙල | කුඩය | 522 | 9.23% | |
| ඩබ්.එච්. රත්නායක | අලියා | 310 | 5.48% | |
| පී.බී.එම්. බණ්ඩාරනායක | අත | 147 | 2.60% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 5,653 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 290 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 5,943 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,487 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 36.05% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ජේ. ඒ. රඹුක්පොත | යතුර | 3,595 | 52.49% | |
| කේ. ඩී. ගුණරත්න | තරාදිය | 815 | 11.90% | |
| එම්. බී. කොටගම | අලියා | 814 | 11.89% | |
| කේ. බී. හේරත් | අත | 800 | 11.68% | |
| කුඩා බණ්ඩා බිබිලේ | ලාම්පුව | 640 | 9.34% | |
| අරුණාචලම් පරමසිවම් | තරුව | 185 | 2.70% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 6,849 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 208 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 7,057 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,190 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 43.59% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුර දී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| කේ. දොන් ගුණරත්න | අත | 5,339 | 64.87% | |
| ඊ.බී. දිඹුලාන | අලියා | 2,891 | 35.13% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 8,230 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 93 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 8,323 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,717 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 42.21% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.