Jump to content

මීගමුව මැතිවරණ කොට්ඨාසය

මීගමුව මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මීගමුව දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එච්. ද ඉසෙඩ්. සිරිවර්ධනඑක්සත් ජාතික පක්ෂයසමනලයා10,17439.80%
ඩබ්.එස්. ප්‍රනාන්දුලංකා සම සමාජ පක්ෂයඅලියා9,21836.06%
ඒ.එල්.ජේ.සී.ඩී. රාජ් චන්ද්‍රස්වාධීනතරුව6,16924.13%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,561100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව390
මුළු ඡන්ද සංඛ්‍යාව25,951
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව55,642
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය46.64%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඒ.එන්.ඩී.ඒ. අබේසිංහඅත22,72157.99%
හෙක්ටර් ප්‍රනාන්දුතරුව9,39623.98%
එම්.බී.ජී. කුරේරාඅලියා3,3968.67%
සී.එම්. ප්‍රනාන්දුයතුර3,2078.19%
කේ.සී.ඩී. සේනානායකලාම්පුව4591.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව39,179100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව390
මුළු ඡන්ද සංඛ්‍යාව39,569
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව60,617
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය65.28%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
හෙක්ටර් ප්‍රනාන්දුලංකා සම සමාජ පක්ෂයයතුර20,89247.82%
ටී. ක්වින්ටින් ප්‍රනාන්දුඅලියා18,21241.68%
ටියුඩර් බී. ගුණසේකරලාම්පුව4,58910.50%
වලංගු ඡන්ද සංඛ්‍යාව43,693100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව277
මුළු ඡන්ද සංඛ්‍යාව43,970
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව67,060
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය65.57%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. ක්වින්ටින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා11,20748.73%
එම්. බර්නාඩ් කුරේරාකුකුළා5,78625.16%
එල්.සී. දිසානායකකුල්ල3,36014.61%
ඩබ්.එස්.එම්.එම්. අබේසේකරශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත1,3725.97%
වැලන්ටයින් එෆ්. විජේරත්න]හිරු1,1154.85%
ඩී.එම්.එම්. ජයවර්ධනමහන මැෂිම1560.68%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,996100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව171
මුළු ඡන්ද සංඛ්‍යාව23,167
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,569
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.13%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. ක්වින්ටින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා14,46967.06%
එම්. බර්නාඩ් කුරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත7,10832.94%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,577100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව124
මුළු ඡන්ද සංඛ්‍යාව21,701
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,569
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය66.63%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටී. ක්වින්ටින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා22,05676.52%
එම්. බර්නාඩ් කුරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත6,76623.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,822100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව188
මුළු ඡන්ද සංඛ්‍යාව29,010
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව37,900
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය76.54%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩෙන්සිල් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා20,45756.24%
ජස්ටින් ප්‍රනාන්දුශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත15,92043.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව36,377100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව132
මුළු ඡන්ද සංඛ්‍යාව36,509
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව44,284
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩෙන්සිල් ප්‍රනාන්දුඅලියා28,47065.71%
ආනන්ද මුණසිංහඅත13,71831.66%
ඩබ්. නෙල්සන් පීරිස්යතුර1,0182.35%
ගාමිණී ෆොන්සේකානැව1240.29%
වලංගු ඡන්ද සංඛ්‍යාව43,330100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව161
මුළු ඡන්ද සංඛ්‍යාව43,491
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව51,463
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.51%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°12′31″N 79°50′9″E / 7.20861°N 79.83583°E / 7.20861; 79.83583