Jump to content

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය

වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය යනු අගෝස්තු 1947 සහ මාර්තු 1960 අතරතුර කාලයේදී ලංකාවේ පැවැති මැතිවරණ කොට්ඨාශයකි. මෙම කොට්ඨාසය නම් ලද්දේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වූ වැල්ලවත්ත සහ ගල්කිස්ස අනුව යමිනි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කොල්වින් ආර්. ද සිල්වා බොල්ෂෙවික්–ලෙනින්වාදී පක්ෂයයතුර11,60653.67%
ගිල්බට් පෙරේරාකරත්ත රෝදය4,17019.29%
එල්.වී. ගුණරත්නතරුව4,12119.06%
ඒ. රත්නපාලතරාදිය1,3276.14%
එස්.ජේ.එෆ්.ඩී. බණ්ඩාරනායකලාම්පුව2241.04%
ඒ.පී. ද සොයිසාඅත1030.48%
තෝමස් ද සිල්වාකුඩය720.33%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,623100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව21,750
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව38,664
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය56.25%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්. ද සිල්වා ජයසිංහඅලියා16,38857.49%
කොල්වින් ආර්. ද සිල්වායතුර11,88841.71%
රිචඩ් සේනානායකකුඩය2280.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,504100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව245
මුළු ඡන්ද සංඛ්‍යාව28,749
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,276
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය66.43%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කොල්වින් ආර්. ද සිල්වාලංකා සම සමාජ පක්ෂයයතුර16,78243.20%
එස්. ද සිල්වා ජයසිංහඅලියා11,80630.39%
එල්.වී. ගුණරත්නඅත10,25926.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව'38,847100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව124
මුළු ඡන්ද සංඛ්‍යාව38,971
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව56,165
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය69.39%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°29′0″N 79°59′0″E / 6.48333°N 79.98333°E / 6.48333; 79.98333