කල්කුඩා මැතිවරණ කොට්ඨාසය
කල්කුඩා මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, කල්කුඩා නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කල්කුඩා මැතිවරණ කොට්ඨාසය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කල්කුඩා දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. නල්ලයියා | අත | 5,559 | 46.01% | |
කේ.ඩබ්. දේවනායගම් | කුරුල්ලා | 3,176 | 26.29% | |
මීරලෙබ්බේ | ගෙය | 2,411 | 19.96% | |
එම්.ඒ. සී.එම්. සලේ | යතුර | 935 | 7.74% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,081 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,301 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,030 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 55.84% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. නල්ලයියා | කුඩය | 7,559 | 52.92% | |
සිවඥානම් සුබ්‍රමානියම් | අලියා | 6,724 | 47.08% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 14,283 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 147 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 14,430 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,285 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 64.75% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
අහමඩ් හුසේන් මාකන් මාකර් | ස්වාධීන | කුඩය | 6,719 | 41.77% |
වී. නල්ලයියා | තරාදිය | 4,625 | 28.75% | |
පී. මාණික්කවාසගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 4,555 | 28.31% |
එස්. සිවඥානම් | බයිසිකලය | 188 | 1.17% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 16,087 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 165 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 16,252 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 26,732 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 60.80% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පී. මානික්කවාසගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 7,318 | 48.51% |
ඒ.අයි. මාකන් මාකර් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 5,587 | 37.03% |
වී. නල්යියා | කෝප්පය | 2,182 | 14.46% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 15,087 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 212 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 15,299 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 18,330 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 83.46% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පී. මානික්කවාසගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 7,605 | 58.95% |
එස්. සිවඥානම් | ස්වාධීන | කුකුළා | 5,295 | 41.05% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,900 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 125 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 13,025 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 18,330 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.06% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ.ඩබ්. දේවනායගම් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 6,566 | 37.93% |
පී. මාණික්කවාසගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 6,096 | 35.22% |
වී. නල්ලයියා | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 3,354 | 19.38% |
එම්.ඒ.සී.ඒ. රහුමාන් | අත | 981 | 5.67% | |
යූ. හජි බයිලා | කුඩය | 312 | 1.80% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,309 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 144 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,453 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 24,008 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 72.70% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ.ඩබ්. දේවනායගම් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,205 | 50.53% |
පී. මාණික්කවාසගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,420 | 37.97% |
එස්. සිවඥානම් | තරාදිය | 1,660 | 7.49% | |
එස්.එස්. ගේබ්‍රියල් | කුඩය | 557 | 2.51% | |
ඒ.එම්. අබ්දුල් ගෆූර් | අත | 331 | 1.49% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,173 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 120 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,293 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 26,670 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 83.59% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ.ඩබ්. දේවනායගම් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 13,140 | 44.94% |
එස්. සම්පන්තමූර්තියු | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 12,595 | 43.07% |
ඒ.එච්. මාකන් මාකර් | අත | 3,507 | 11.99% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,242 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 217 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 29,459 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,995 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 86.66% |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.