Jump to content

චාවකච්චේරි මැතිවරණ කොට්ඨාසය

චාවකච්චේරි මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, චාවකච්චේරි නගරය අනුව යමිනි . මෙම කොට්ඨාසයෙහි දකුණු පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මාර්තු 1960 හිදී කිලිනොච්චි මැතිවරණ කොට්ඨාසය තනන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස චාවකච්චේරි දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. කුමාරසාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයතරාදිය11,81385.51%
සී.ආර්. තම්බයියාගෙය2,00214.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව13,815100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව186
මුළු ඡන්ද සංඛ්‍යාව14,001
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,377
ඡන්දය භාවිත කළප්‍රතිශතය49.34%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. කුමාරසාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයතරාදිය14,80172.33%
අරුනාචලම් නමසිවායම්බයිසිකලය5,66327.67%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,464100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව168
මුළු ඡන්ද සංඛ්‍යාව20,632
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,692
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය67.22%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වි. එන්. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය15,95264.77%
වී. කුමාරසාමිතරාදිය8,67735.23%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,629100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව206
මුළු ඡන්ද සංඛ්‍යාව24,835
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,922
ඡන්දය භාවිත කළප්‍රතිශතය66.14%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එන්. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය13,90765.26%
වී. කුමාරසාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය6,93032.52%
ඒ.එස්. කනගරත්නම්යතුර4732.22%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,310100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව173
මුළු ඡන්ද සංඛ්‍යාව21,483
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,822
ඡන්දය භාවිත කළප්‍රතිශතය83.20%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එන්. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය14,79986.00%
එස්.කේ. තිරවියනායගම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය2,41014.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,209100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව135
මුළු ඡන්ද සංඛ්‍යාව17,344
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,822
ඡන්දය භාවිත කළප්‍රතිශතය67.17%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එන්. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය16,31669.41%
එම්. සිවනන්දන්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය7,19130.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,507100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව220
මුළු ඡන්ද සංඛ්‍යාව23,727
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,452
ඡන්දය භාවිත කළප්‍රතිශතය77.92%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එන්. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය15,47354.49%
වී. කුමාරසාමිසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය12,92145.51%
වලංගු ඡන්ද සංඛ්‍යාව28,394100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව84
මුළු ඡන්ද සංඛ්‍යාව28,478
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,072
ඡන්දය භාවිත කළප්‍රතිශතය86.11%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. එන්. නවරත්නම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු20,02863.27%
වී. කුමාරස්වාමිස්වාධීනතරාදිය10,81034.15%
එස්.පී. මේල්වාගනම්ඇස4191.32%
කන්දයියා අසයි ජෙරෝම්බසය2890.91%
සතාසිවම් නඩරාජාලාම්පුව1110.35%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,657100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව91
මුළු ඡන්ද සංඛ්‍යාව31,748
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,959
ඡන්දය භාවිත කළප්‍රතිශතය85.90%

වී. එන්. නවරත්නම් මන්ත්‍රීවරයා 1983 ජූලි 21 දිනදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°39′0″N 80°9′0″E / 9.65000°N 80.15000°E / 9.65000; 80.15000