Jump to content

දැදිගම මැතිවරණ කොට්ඨාසය

දැදිගම මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දැදිගම මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස දැදිගම දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි සේනානායකඅත20,17085.91%
බී. ජේ. ප්‍රනාන්දුඅලියා3,30814.09%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,478100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව213
මුළු ඡන්ද සංඛ්‍යාව23,691
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,556
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.16%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි සේනානායකඅලියා21,20675.76%
හෙක්ටර් විජේතුංගතරුව5,64720.18%
ඩැරල් පීරිස්අත1,1364.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,989100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව237
මුළු ඡන්ද සංඛ්‍යාව28,226
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව34,764
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.19%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
මෛත්‍රිපාල හේරත්අත22,81677.69%
විමලා අයි. කන්නන්ගර මියඅලියා6,36021.66%
ඩබ්. ඒ. මුණසිංහකුඩය1910.65%
වලංගු ඡන්ද සංඛ්‍යාව29,367100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව164
මුළු ඡන්ද සංඛ්‍යාව29,531
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව39,972
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය73.88%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි සේනානායකඅලියා12,20849.81%
ඩබ්. ඒ. මුණසිංහඅත5,62922.97%
අතාවුද සෙනෙවිරත්නයතුර4,38317.88%
මෛත්‍රිපාල හේරත්කරත්ත රෝදය2,2899.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,509100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව146
මුළු ඡන්ද සංඛ්‍යාව24,655
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,061
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.84%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි සේනානායකඅලියා13,34053.31%
ආර්. ඩී. සේනානායකඅත11,68346.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,023100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව92
මුළු ඡන්ද සංඛ්‍යාව25,115
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,061
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය86.42%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි සේනානායකඅලියා17,98755.27%
දේශප්‍රිය සේනානායකඅත14,55844.73%
වලංගු ඡන්ද සංඛ්‍යාව32,545100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව149
මුළු ඡන්ද සංඛ්‍යාව32,694
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,072
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය90.63%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකඅලියා19,51351.41%
ධර්මසිරි අල්විස් සේනනායකඅත18,44648.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,959100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව89
මුළු ඡන්ද සංඛ්‍යාව38,048
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව41,595
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය91.47%

1973 අප්‍රේල් 13 දිනදී ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් දැදිගම අසුන හිස් වීම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණි.

1973 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය

[සංස්කරණය]

1973 ජූලි 09 දිනදී පැවැත්වුණු අතුරු මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
රුක්මන් සේනානායකඅලියා23,30654.79%
ධර්මසිරි සේනානායකඅත18,79844.19%
සිරිසේන රාජපක්ෂපුටුව2270.54%
ජේ. ඩී. සුගතදාසලාම්පුව2050.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව42,536100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව139
මුළු ඡන්ද සංඛ්‍යාව42,675
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව46,670
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය91.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[10]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
නිශ්ශංක පරාක්‍රම විජයරත්නඅලියා24,43654.07%
ධර්මසිරි සේනානායකඅත17,70439.18%
ඒ. ආර්. වික්ටර්. රාජපක්ෂපුටුව2,0714.58%
එම්. ජේ. එෆ්. රත්නායකයතුර8291.83%
ඒ. ආර්. විජේරත්නඉණිමග1520.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව45,192100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව124
මුළු ඡන්ද සංඛ්‍යාව45,316
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව50,729
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය89.33%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 - 1988". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. {{cite web}}: Missing or empty |url= (help); Text "http://www.slelections.gov.lk/pdf/ByElections1947-1988.pdf" ignored (help)
  10. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°13′0″N 80°16′0″E / 7.21667°N 80.26667°E / 7.21667; 80.26667