ගම්පහ මැතිවරණ කොට්ඨාසය (1947–1989)
ගම්පහ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ගම්පහ මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස ගම්පහ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩී.ඩී. කරුණාරත්න | අත | 11,786 | 38.48% | |
| සී.ඒ. මැතිව් | තරුව | 8,416 | 27.48% | |
| ඒ. සෙනෙවිරත්න | ලාම්පුව | 5,640 | 18.42% | |
| ඩබ්. සී. එල්. පෙරේරා | අලියා | 2,740 | 8.95% | |
| එෆ්. ඔබයසේකර | බයිසිකලය | 1,333 | 4.35% | |
| ආර්. දේශප්‍රිය | කරත්ත රෝදය | 529 | 1.73% | |
| ඕ. වීරසිංහ | පුටුව | 181 | 0.59% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 30,625 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 358 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 30,983 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 54,520 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 56.83% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස්. බණ්ඩාරනායක | කුඩය | 19,417 | 49.57% | |
| බී.එල්. සෙනෙවිරත්න | අත | 18,546 | 47.34% | |
| ඒ.සී.ඩබ්.එෆ්.ඒ. ජයවර්ධන | තරුව | 735 | 1.88% | |
| ආතර් සෙනෙවිරත්න | අලියා | 475 | 1.21% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 39,173 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 404 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 39,577 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 57,423 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.92% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස් බණ්ඩාරනායක | අත | 34,898 | 85.61% | |
| ජේ.ඩබ්.ඩී. පවුලිස් පෙරේරා | අලියා | 5,096 | 12.50% | |
| එච්.ඩබ්.පී. ලෝකේශ්වර | කරත්ත රෝදය | 772 | 1.89% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 40,766 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 253 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 41,019 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 65,480 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.64% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස් බණ්ඩාරනායක | සමනලයා | 9,565 | 34.58% | |
| කේ.එම්.යූ. ජයනෙත්ති | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 7,839 | 28.34% |
| එච්.ආර්. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 7,816 | 28.26% |
| රොබට් සමරක්කොඩි | යතුර | 1,833 | 6.63% | |
| හේමචන්ද්‍ර පනාගොඩ | කුඩය | 276 | 1.00% | |
| ගැමුණුදාස ආරියවංශ | ඉණිමග | 149 | 0.54% | |
| සයිරස් ඩබ්. සුරේන්ද්‍ර | ලාම්පුව | 106 | 0.38% | |
| පී.ආර්. කරුණානායක | ඇස | 76 | 0.27% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,660 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 139 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 27,799 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,724 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.82% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස් බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 16,842 | 62.57% |
| එච්.ආර්. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 8,859 | 32.91% |
| කේ.එම්.යූ. ජයනෙත්ති | කරත්ත රෝදය | 1,215 | 4.51% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 26,916 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 77 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 26,993 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,724 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.56% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස් බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 21,114 | 59.34% |
| කේ.එම්.යූ. ජයනෙත්ති | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 14,228 | 39.99% |
| ඩී. එඩ්මන්ඩ් සෙනරත් | පුටුව | 238 | 0.67% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 35,580 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 266 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 35,846 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 44,024 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.42% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඒ.ටී. බස්නායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 26,057 | 60.06% |
| ඇල්ෆ්‍රඩ් ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 13,846 | 31.91% |
| එස්. ඩයස් බණ්ඩාරනායක | සමනලයා | 3,485 | 8.03% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 43,388 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 108 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 43,496 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 50,471 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 86.18% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ඩයස් බණ්ඩාරනායක | අත | 26,338 | 49.30% | |
| චන්ද්‍රා ජයකොඩි | අලියා | 25,816 | 48.33% | |
| එම්.ඒ.පියසේන | යතුර | 1,141 | 2.14% | |
| එම්.ආර්. වන්සස් ලාවුස් පෙරේරා | සමනලයා | 124 | 0.23% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 53,419 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 164 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 53,583 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 60,822 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 88.10% | |||
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.