හොරණ මැතිවරණ කොට්ඨාසය
හොරණ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හොරණ මැතිවරණ කොට්ඨාසය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හොරණ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ. පී. ජයසූරිය | අලියා | 15,828 | 46.31% | |
එම්. ටී. පීරිස් | කුඩය | 15,163 | 44.36% | |
ඒ. ධර්මප්‍රිය | ලාම්පුව | 3,187 | 9.32% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 34,178 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 687 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 34,865 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 51,108 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.22% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. ඩී. එච්. ජයවර්ධන | අලියා | 21,746 | 51.16% | |
ආරියදාස ජයවර්ධන | අත | 8,249 | 19.41% | |
විල්ෆ්‍රඩ් සේනානායක | කුරුල්ලා | 7,367 | 17.33% | |
එස්මි පෙරේරා | කුඩය | 5,145 | 12.10% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 42,507 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 477 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 42,984 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 53,927 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.71% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ. ඒ. එස්. පලන්සූරිය | අත | 29,780 | 60.89% | |
එම්. ඩී. එච්. ජයවර්ධන | අලියා | 19,125 | 39.11% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 48,905 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 312 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 49,217 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 60,680 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.11% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 15,759 | 54.92% |
එම්. ඩී. එච්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,649 | 37.11% |
එච්. ඩී. ජිනදාස | යතුර | 1,721 | 6.00% | |
වෝල්ටර් පීරිස් | කුඩය | 353 | 1.23% | |
ජී. එම්. පෙරේරා | හිරු | 0.73% | ||
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,692 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 187 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,879 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,713 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.66% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | දොඩම් ගෙඩිය | 14,023 | 50.85% | |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,998 | 43.51% |
කේ. ඩේවිඩ් | කරත්ත රෝදය | 1,555 | 5.64% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,576 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 90 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,666 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,713 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.06% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 18,957 | 53.25% |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 16,149 | 45.37% |
ඩී. එල්. ගුණවර්ධන | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 491 | 1.38% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 35,597 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 190 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 35,787 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 40,763 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 87.79% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 24,163 | 58.12% |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 17,410 | 41.88% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,573 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 68 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 41,641 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 45,330 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.86% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
[සංස්කරණය]21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | අලියා | 27,188 | 56.60% | |
රත්නසිරි වික්‍රමනායක | අත | 19,453 | 40.50% | |
ප්‍රෙම්ලාල් ගුණසේකර | තරුව | 1,090 | 2.27% | |
ජයසේන ජයසිංහ | ලාම්පුව | 302 | 0.63% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 48,033 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 120 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 48,153 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 53,138 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 90.62% |
ආශ්‍රිත
[සංස්කරණය]වැඩිදුර තොරතුරු හොරණ රන්පත අන්තර්ජාල බිහිදොර සහ ව්‍යාපාරික නාමාවලිය සංරක්ෂණය කළ පිටපත 2011-08-29 at the Wayback Machine මගින්
- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.