කෑගල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989)

විකිපීඩියා වෙතින්

කෑගල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, කෑගල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කෑගල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කෑගල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එන්. එච්. කීර්තිරත්න අලියා 14,550 67.33%
ආර්. වී. දැදිගම යතුර 7,059 32.67%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,609 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 343
මුළු ඡන්ද සංඛ්‍යාව 21,952
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 41,791
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 52.53%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එන්. එච්. කීර්තිරත්න තරුව 16,443 65.23%
ලයනල් සමරක්කොඩි අත 8,358 33.16%
කේ. ඒ. සිරිරත්න අලියා 407 1.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව 25,208 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 341
මුළු ඡන්ද සංඛ්‍යාව 25,549
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 35,428
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 72.11%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. බී. ජී. කළුගල්ල අත 21,754 74.32%
වින්ස්ටන් වික්‍රමසිංහ අලියා 8,830 33.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව 30,584 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 260
මුළු ඡන්ද සංඛ්‍යාව 30,844
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,972
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 77.16%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. බී. ජී. කළුගල්ල අත 10,572 48.59%
එන්. එච්. කීර්තිරත්න අලියා 8,964 41.20%
ස්ටීවන් පෙරේරා යතුර 1, 064 4.89%
තිස්ස විජේරත්න තරුව 653 3.00%
හර්බට් විතානගේ ලාම්පුව 182 0.84%
එච්. ධර්මසිරි ෆොන්සේකා කුඩය 177 0.81%
කේ. ඒ. වින්සන්ට් පෙරේරා තරාදිය 144 0.66%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,756 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 154
මුළු ඡන්ද සංඛ්‍යාව 21,910
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,829
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 81.66%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. බී. ජී. කළුගල්ල අත 11,741 54.39%
එන්. එච්. කීර්තිරත්න අලියා 9,847 45.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,588 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 87
මුළු ඡන්ද සංඛ්‍යාව 21,675
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,829
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80.79%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. බී. ජී. කළුගල්ල අත 15,644 54.08%
නිමල් කරුණාතිලක අලියා 13,283 45.92%
වලංගු ඡන්ද සංඛ්‍යාව 28,927 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 224
මුළු ඡන්ද සංඛ්‍යාව 29,151
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 34,451
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 84.62%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. බී. ජී. කළුගල්ල අත 21,009 63.23%
එන්. ඒ. සෙනෙවිරත්න අලියා 11,977 36.05%
එම්. අතුරුපාන සීනුව 239 0.72%
වලංගු ඡන්ද සංඛ්‍යාව 33,225 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 56
මුළු ඡන්ද සංඛ්‍යාව 33,281
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,206
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 87.11%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එන්. ඒ. සෙනෙවිරත්න අලියා 17,403 51.55%
පී. බී. ජී. කළුගල්ල අත 15,339 45.43%
පී. එම්. ජී. විජේසූරිය යතුර 1,021 3.02%
වලංගු ඡන්ද සංඛ්‍යාව 33,763 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 75
මුළු ඡන්ද සංඛ්‍යාව 33,838
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 38,396
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 88.13%

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°15′11″N 80°21′2″E / 7.25306°N 80.35056°E / 7.25306; 80.35056