Jump to content

බදුල්ල මැතිවරණ කොට්ඨාසය (1947–1989)

බදුල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල නගරය අනුව යමිනි. අගෝස්තු 1947 සිට ජූලි 1960 දක්වා මෙම මැතිවරණ කොට්ටඨාශය ද්වී-මන්ත්‍රි කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බදුල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස බදුල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එස්.එම්. සුබ්බයියාකරත්ත රෝදය27,12152.48%
ජේ.සී. ටී. කොතලාවලඅත16,65432.23%
ජී.බී. කුටුගහඅලියා6,58512.74%
වී. ඥානපණ්ඩිතන්තරාදිය1,3192.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව51,679100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව2,326
මුළු ඡන්ද සංඛ්‍යාව54,005
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව43,396
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය62.22%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ. සී. ටී. කොතලාවලඅත12,45032.87%
එස්. ඒ. පීරිස්රෝදය12,04731.80%
එස්. බී. බස්නායකඅන්නාසි-ගෙඩිය6,55917.31%
එම්. අයි. පකීර් සයිබෝයතුර3,4058.99%
ටී. බී. ඇලෙන්සැන්ඩර්තරුව2,6406.97%
කේ. බී. එච්. අධිකාරිතිලකලාම්පුව7812.06%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,882100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,871
මුළු ඡන්ද සංඛ්‍යාව39,753
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව28,151
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය70.61%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ජේ.සී.ටී. කොතලාවලයතුර20,90847.88%
එම්.එස්.ඒ. පීරිස්අලියා14,72433.72%
එස්.බී. ඒකනායකකුඩය6,73615.42%
කේ.වී. දොන් සුගතදාසකරත්ත රෝදය1,3012.98%
වලංගු ඡන්ද සංඛ්‍යාව43,669100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව1,435
මුළු ඡන්ද සංඛ්‍යාව45,104
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,607
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය63.34%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බී.එච්. බණ්ඩාරඅත4,77537.24%
ජේ.සී.ටී. කොතලාවලයතුර4,49935.08%
ලිලියන් පීරිස් (මිය.)අලියා27.68%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,823100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව77
මුළු ඡන්ද සංඛ්‍යාව12,900
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,564
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.88%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බී.එච්. බණ්ඩාරඅත6,54553.56%
ස්ටැන්ලි එච්. අබේසේකරඅලියා5,67446.44%
වලංගු ඡන්ද සංඛ්‍යාව12,219100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව76
මුළු ඡන්ද සංඛ්‍යාව12,295
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව16,564
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය74.23%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බී.එච්. බණ්ඩාරඅත9,35852.51%
එච්.එම්. ජිනදාසඅලියා8,10745.49%
පර්සි විජේකෝන්අහස්යානය3562.00%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,821100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව67
මුළු ඡන්ද සංඛ්‍යාව17,888
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව21,630
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.70%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බී.ඒ. හීන් බණ්ඩාරඅත12,28858.55%
ජේ. හෙන්නායකඅලියා8,70041.45%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,988100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව101
මුළු ඡන්ද සංඛ්‍යාව21,089
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,411
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.99%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩී. වින්සන්ට් පෙරේරාඅලියා10,49056.11%
බී.එච්.බණ්ඩාරඅත6,78436.28%
චාල්ස් සේනානායකයතුර1,3207.06%
ටී.එස්. මිස්කින්ලාම්පුව1030.55%
වලංගු ඡන්ද සංඛ්‍යාව18,697 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව70
මුළු ඡන්ද සංඛ්‍යාව18,767
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව22,315
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය84.10%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°59′0″N 81°03′0″E / 6.98333°N 81.05000°E / 6.98333; 81.05000