Jump to content

මොරටුව මැතිවරණ කොට්ඨාසය

මොරටුව මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මොරටුව මැතිවරණ කොට්ඨාසය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මොරටුව දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චන්ද්‍රසිරි සෝමවීරඅත13,46448.15%
ටී. අමරසූරියපුටුව9,54734.15%
ඩැරල් පීරිස්ලාම්පුව3,52312.60%
වොට්සන් ප්‍රනාන්දුතරුව7222.58%
ඒ. සී. ඩබ්. පීරිස්හැන්ද4941.77%
ගිල්බට් පෙරේරාඅලියා2100.75%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,960100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව467
මුළු ඡන්ද සංඛ්‍යාව28,427
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව57,723
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය49.25%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
චන්ද්‍රසිරි සෝමවීරඅලියා16,12541.19%
ජර්මින් ජී. ප්‍රනාන්දුඅත12,74132.54%
ඩී. ඩී. අබේසිංහතරුව10,28326.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව39,149100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව417
මුළු ඡන්ද සංඛ්‍යාව39,566
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව55,090
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය71.82%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දුලංකා සම සමාජ පක්ෂයයතුර19,52948.42%
වී. එච්. ඊ. පීටර් ද මැල්අලියා11,81129.28%
චන්ද්‍රසිරි සෝමවීරමල6,55916.26%
එම්. වින්සන්ට් පෙරේරාඅහස්යානය2,2675.62%
එම්. එස්. ඔලිවර් ස්කෙම්බුපුටුව1660.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව40,332100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව187
මුළු ඡන්ද සංඛ්‍යාව40,519
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව60,395
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය67.09%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. රස්කින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා10,26242.28%
ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දුයතුර9,42738.84%
නීනා විජේසූරියලාම්පුව2,1378.80%
වොට්සන් ප්‍රනාන්දුකොමියුනිස්ට් පක්ෂයතරුව1,0914.49%
ලෙනාඩ් ද මැල්නැව6482.67%
පි. ජේ. ඩී. රොඩ්රිගෝකුඩය3551.46%
එස්. ඕ. ස්ටෙම්බෝකියත1970.81%
සැමුවෙල් පී. සී. ප්‍රනාන්දුහිරු900.37%
විනී ද සිල්වාතරාදිය650.27%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,272100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව82
මුළු ඡන්ද සංඛ්‍යාව24,354
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,413
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය75.14%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දුලංකා සම සමාජ පක්ෂයයතුර12,94351.73%
එම්. රස්කින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා11,59346.33%
මොහන්දාස් ද මැල්කරත්ත රෝදය4851.94%
වලංගු ඡන්ද සංඛ්‍යාව25,021100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව66
මුළු ඡන්ද සංඛ්‍යාව25,087
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,413
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය77.40%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. රස්කින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා18,05951.41%
කුසලා අභයගුණවර්දනයතුර16,02045.61%
ඩබ්. ටී. ඩබ්. මෙරිල් ප්‍රනාන්දුලාම්පුව1,0482.98%
වලංගු ඡන්ද සංඛ්‍යාව35,127100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව102
මුළු ඡන්ද සංඛ්‍යාව35,229
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව44,955
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.37%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
විමලසිරි ද මැල්ලංකා සම සමාජ පක්ෂයයතුර24,67254.61%
එම්. රස්කින් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයඅලියා20,25844.84%
ජී. කේ. නීනා විජේසූරියසීනුව2520.56%
වලංගු ඡන්ද සංඛ්‍යාව45,182100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව68
මුළු ඡන්ද සංඛ්‍යාව45,250
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව54,188
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය83.51%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ටිරෝන් ප්‍රනාන්දුඅලියා28,48854.47%
ඩග්ලස් ප්‍රනාන්දුඅත13,61426.03%
විමලසිරි ද මැල්යතුර7,00013.38%
මෙරිල් ප්‍රනාන්දුලාම්පුව2,8915.53%
පී. එෆ්. කැලිස්ටස් පෙරේරාපුටුව1120.21%
ඒ. ප්‍රැන්සිස් ප්‍රනාන්දුකුඩය1110.21%
නීනා විජේසූරියසීනුව860.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව52,302100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව250
මුළු ඡන්ද සංඛ්‍යාව52,552
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව64,190
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.87%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°46′24″N 79°52′57″E / 6.77333°N 79.88250°E / 6.77333; 79.88250