Jump to content

කයිට්ස් මැතිවරණ කොට්ඨාසය

කයිට්ස් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කයිට්ස් දිවයින අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කයිට්ස් මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කයිට්ස් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇල්ෆ්‍රඩ් තම්බයියාතරාදිය5,55231.01%
ඒ.වී. කුලසිංහම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයඅත5,23029.21%
කේ. අම්බලවානර්කුඩය3,70120.67%
ඩබ්. දුරෙයිසාමිබයිසිකලය2,43813.62%
ජේ.සී. අමරසිංහම්ලාම්පුව9815.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව17,902100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව502
මුළු ඡන්ද සංඛ්‍යාව18,404
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,045
ඡන්දය භාවිත කල ප්‍රතිශතය55.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇල්ෆ්‍රඩ් තම්බයියාසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයඅලියා9,51743.44%
ඒ. ත්‍යාගරාජාස්වාධීනතරාදිය5,64925.78%
ක්ලෝග් බාලසිංහම්ස්වාධීනබයිසිකලය5,09023.23%
වී. නවරත්නම්ෆෙඩරල් පක්ෂයඅත1,4206.48%
සෝමසුන්දරම් සේනාධිරාජාස්වාධීනයතුර2341.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,910100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව199
මුළු ඡන්ද සංඛ්‍යාව22,109
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව30,138
ඡන්දය භාවිත කල ප්‍රතිශතය73.36%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. ඒ. කන්දයියාෆෙඩරල් පක්ෂයගෙය16,30871.19%
ඇල්ෆ්‍රඩ් තම්බයියාතරාදිය6,59928.81%
වලංගු ඡන්ද සංඛ්‍යාව22,907100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව189
මුළු ඡන්ද සංඛ්‍යාව23,096
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,410
ඡන්දය භාවිත කල ප්‍රතිශතය71.26%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. ඒ. කන්දයියාෆෙඩරල් පක්ෂයගෙය10,82056.61%
ඇල්ෆ්‍රඩ් තම්බයියාස්වාධීනනැව7,57439.63%
වී.වී. නල්ලතම්බියතුර7193.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,113100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව186
මුළු ඡන්ද සංඛ්‍යාව19,299
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,616
ඡන්දය භාවිත කල ප්‍රතිශතය75.34%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. ඒ. කන්දයියාෆෙඩරල් පක්ෂයගෙය12,11081.93%
එස්. සේනාධිරාජාසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයගෙය2,67118.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව14,781100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව151
මුළු ඡන්ද සංඛ්‍යාව14,932
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,616
ඡන්දය භාවිත කල ප්‍රතිශතය58.29%

වී. ඒ. කන්දයියා 1963 දී මිය ගියේය‍.

1963 පාර්ලිමේන්තු අතුරු-මැතිවරණය

[සංස්කරණය]

1963 අගෝස්තු 31 දින මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා පැවැත්වුණු පාර්ලිමේන්තු අතුරු-මැතිවරණයෙහි ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. නවරත්නම්ෆෙඩරල් පක්ෂය14,94676.46%
ඒ.ජී. රාජසූරියර්ස්වාධීන4,60223.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,548100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව143
මුළු ඡන්ද සංඛ්‍යාව19,691
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය62.56%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
වී. නවරත්නම්ෆෙඩරල් පක්ෂයගෙය13,55869.98%
එන්.ටී. සිවඥානම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය5,81630.02%
වලංගු ඡන්ද සංඛ්‍යාව19,374100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව170
මුළු ඡන්ද සංඛ්‍යාව19,544
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව31,785
ඡන්දය භාවිත කල ප්‍රතිශතය61.49%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. පී. රත්නම්ෆෙඩරල් පක්ෂයගෙය13,07953.35%
පී. කදිරවේලුස්වාධීනකුකුළා5,01320.45%
වී. නවරත්නම්ස්වාධීනතරාදිය4,75819.41%
එන්.ටී. සිවඥානම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයබයිසිකලය1,6676.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව24,517100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව95
මුළු ඡන්ද සංඛ්‍යාව24,612
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,015
ඡන්දය භාවිත කල ප්‍රතිශතය76.88%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[10]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කේ. පී. රත්නම්දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහිරු17,64064.05%
වී. නවරත්නම්ස්වාධීනතරාදිය8,67331.49%
එම්. අමිර්තලිංගම්ස්වාධීනඅලියා6612.40%
යෝගේන්ද්‍ර දුරෙයිස්වාමිස්වාධීනපුටුව2791.01%
තම්බයියා පරණිරූපසිංගම්ස්වාධීනසීනුව1850.67%
කේ. කනගරත්නම්ස්වාධීනයතුර1030.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,541100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව132
මුළු ඡන්ද සංඛ්‍යාව27,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව36,372
ඡන්දය භාවිත කල ප්‍රතිශතය76.08%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට්ස් ඔෆ් ද පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 – 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°13′0″N 79°52′0″E / 9.21667°N 79.86667°E / 9.21667; 79.86667