Jump to content

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස රුවන්වැල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇන්. ඇම්. පෙරේරාගෙය10,06559.71%
පී. සී. ඉඹුලානඅත5,20930.90%
ඩබ්. ආර්. ධර්මසේනඅලියා1,5839.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව16,857100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව569
මුළු ඡන්ද සංඛ්‍යාව17,426
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,177
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය59.73%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇන්. ඇම්. පෙරේරාගෙය10,60152.59%
ප්‍රේමචන්ද්‍ර ඉඹුලානඅලියා9,55847.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,159100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව316
මුළු ඡන්ද සංඛ්‍යාව20,475
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,930
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.96%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඇන්. ඇම්. පෙරේරායතුර14,08364.19%
ආර්. ප්‍රේමදාසඅලියා7,85535.81%
වලංගු ඡන්ද සංඛ්‍යාව21,938100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව178
මුළු ඡන්ද සංඛ්‍යාව22,116
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව29,954
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය73.83%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එච්. ජී. සෝමබන්දුයතුර9,88348.27%
පී. සී. ඉඹුලානඅලියා9,22145.04%
එම්. ජී. තෙන්නකෝන්කරත්ත රෝදය1.3706.69%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,474100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව127
මුළු ඡන්ද සංඛ්‍යාව20,601
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,198
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය81.76%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ප්‍රේමචන්ද්‍ර ඉඹුලානඅලියා10,82753.39%
එච්. ජී. සෝමබන්දුයතුර9,45246.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව20,279100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව71
මුළු ඡන්ද සංඛ්‍යාව20,350
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව25,198
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.76%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී. සී. ඉඹුලානඅලියා14,18150.75%
අතාවුද සෙනෙවිරත්නයතුර13,76449.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,945100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව85
මුළු ඡන්ද සංඛ්‍යාව28,030
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව32,580
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය85.03%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
අතාවුද සෙනෙවිරත්නයතුර17,37754.61%
පී. ඉඹුලානඅලියා14,44145.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව31,818100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව78
මුළු ඡන්ද සංඛ්‍යාව31,896
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව35,268
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය90.44%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පී. සී. ඉඹුලානඅලියා19,98953.86%
අතාවුද සෙනෙවිරත්නයතුර15,92242.90%
ජී. එල්. සමරතුංගඅත6731.81%
බී. සමරසේකරහැන්ද5291.43%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,113100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව87
මුළු ඡන්ද සංඛ්‍යාව37,200
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව38,405
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය96.86%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

7°2′44″N 80°15′14″E / 7.04556°N 80.25389°E / 7.04556; 80.25389